UFO එලි මේකද හේතුව ?
ඔන්න අද නම් බයිට් නෙවි. මේ දවස වල ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්ද්යස්ථානය ලංකාවට දර්ශනය වෙනව
SpotTheStation! Time: Fri Dec 07 6:23 PM, Visible: 4 min, Max Height: 46 degrees, Appears: W, Disappears: NNE
මේක ඊයෙත් පෙනුන
අපේ උන් දැක්කේ මේකද මන්ද