UFO දියතලාව සීන් එක

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බලන්න හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලන් හිටපු අස්චර්යේ , පිටසක්වල ජීවින්ට පවා අපේ රටේ අස්චර්යේ ගැන ඉව වැටිලා මුන් මෙහෙ ළඟදීම පදිංචි වෙන්න ඔය ලෑස්ති වෙන්නේ , මුන් එන්න ඉස්සෙල්ල පොඩි reserch එක්කක් දන්නා තමා ඔය එන්නේ. හරි ආඩම්බරයි හසන්ත. පුදුම ජවයක් මගේ ඇඟට එන්නේ. අපිට පිටසක්වල ජීවීන්ගේ support එක හම්බ උනොත් , අපෙ ලංකාව තමා ලෝකේ රජ්ජුරුවෝ වෙන්නේ.මේවා දකින්න මගේ දැස් පිං කලානේ හසන්ත මහත්තයෝ

    :D