electrona magin magnetic field ekak balaganwala gravity eken midena kramayak math me gena wedi wistharayak dan na machan
Alien Engineering
Thanks machan......

electrona magin magnetic field ekak balaganwala gravity eken midena kramayak math me gena wedi wistharayak dan na machan
Alien Engineering

මචං මම මට දැනෙන ඇත්ත කියන්නම්....
අපේ මේ විශ්වය ගොඩක් ලොකු එකක්. මේකෙ ජීවීන් ඉන්න එකම ග්‍රහ ලෝකය ප්රුතුවිය කියල හිතෙන්නෙ නෑනේ අපි කාටවත්. හරි එහෙම පිටසක්වලයින් අපේ ලෝකෙට ආවය කියල අපි හිතමු. ඒත් අපි කොච්චරක් දුරට එහෙම කෙනෙක්ව හමුවෙන්න සූදානම්ද? හිතන්න අද ඔයා ඉස්සරහට වෙන ග්‍රහ ලෝකෙක ජීවියෙක් එනවා... ඔයාගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද? ඔය එයාව හඳුනගන්න උත්සාහ කරාවිද? පැනල දුවාවිද? පිටසක්වල ජීවීන් කිව්වම හිතන්න එපා ඔය අඟුටුමිට්ටන් ගැන විතරක්ම. මොකද අපි කවදාවත් හිතපු නැති විදිහෙ ජීවියෙක් වෙන්න පුලුවන් අපිට මුන ගැහෙන්නෙ.
අනික එක ග්‍රහලෝකෙකට වඩා ග්‍රහලෝක ගනනාවකම ජීවීන් ගැන අපි කතාකරන්න ඕන. මොකද තවත් ග්‍රහලෝක කිහිපයකම ජීවීන් ප්රුතුවියෙ දැනටමත් ඉන්නව වෙන්න පුලුවන්.
ඔයාල පිටසක්වලයන්ගේ ගුවන් යානා ගැන දක්වන උනන්දුව නිසාම මට තව දෙයක් මතක් කරන්න හිතුනා... ඇමරිකාවේ shuttle programme එක ජෝන් කෙනඩි පටන්ගත්තෙ 1970 ගනන්වල, 2010 වෙනකොට shuttle programme එක විශ්‍රාම යවන්නයි තියෙන්නේ..... ටිකක් හිතන්න, ඇමරිකන් කාරයා තව ටික දවසකින් ඕක කරලා උඩ බලන් ඉඳීවිද කියලා? නෑ.... අභ්‍යවකාශයට යන්න තවත් ඊට වඩා පහසු ක්‍රමයක් තියෙන්න ඕන. මොකක්ද ඒ ක්‍රමය කියන එක තමයි ප්‍රශ්නෙ.