UFO නොහොත් පියාබන පීරිසි

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    Crop circles

    UFO gana kata karaddi meva ganat tikak danaganna eka hodai neda
    u3tsllfookfjj6ccrfld.jpg

    nm8d3hx628x0tixw336s.jpg

    5ucme7pqryj9kpwfka0w.jpg

    159psurzpevv0nhoo6rn.jpg

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං මම මට දැනෙන ඇත්ත කියන්නම්....

    අපේ මේ විශ්වය ගොඩක් ලොකු එකක්. මේකෙ ජීවීන් ඉන්න එකම ග්‍රහ ලෝකය ප්රුතුවිය කියල හිතෙන්නෙ නෑනේ අපි කාටවත්. හරි එහෙම පිටසක්වලයින් අපේ ලෝකෙට ආවය කියල අපි හිතමු. ඒත් අපි කොච්චරක් දුරට එහෙම කෙනෙක්ව හමුවෙන්න සූදානම්ද? හිතන්න අද ඔයා ඉස්සරහට වෙන ග්‍රහ ලෝකෙක ජීවියෙක් එනවා... ඔයාගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද? ඔය එයාව හඳුනගන්න උත්සාහ කරාවිද? පැනල දුවාවිද? පිටසක්වල ජීවීන් කිව්වම හිතන්න එපා ඔය අඟුටුමිට්ටන් ගැන විතරක්ම. මොකද අපි කවදාවත් හිතපු නැති විදිහෙ ජීවියෙක් වෙන්න පුලුවන් අපිට මුන ගැහෙන්නෙ.

    අනික එක ග්‍රහලෝකෙකට වඩා ග්‍රහලෝක ගනනාවකම ජීවීන් ගැන අපි කතාකරන්න ඕන. මොකද තවත් ග්‍රහලෝක කිහිපයකම ජීවීන් ප්රුතුවියෙ දැනටමත් ඉන්නව වෙන්න පුලුවන්.

    ඔයාල පිටසක්වලයන්ගේ ගුවන් යානා ගැන දක්වන උනන්දුව නිසාම මට තව දෙයක් මතක් කරන්න හිතුනා... ඇමරිකාවේ shuttle programme එක ජෝන් කෙනඩි පටන්ගත්තෙ 1970 ගනන්වල, 2010 වෙනකොට shuttle programme එක විශ්‍රාම යවන්නයි තියෙන්නේ..... ටිකක් හිතන්න, ඇමරිකන් කාරයා තව ටික දවසකින් ඕක කරලා උඩ බලන් ඉඳීවිද කියලා? නෑ.... අභ්‍යවකාශයට යන්න තවත් ඊට වඩා පහසු ක්‍රමයක් තියෙන්න ඕන. මොකක්ද ඒ ක්‍රමය කියන එක තමයි ප්‍රශ්නෙ.
     
    comment ekata tnkz bro..oyage adahasata mamat ekagai..mama danna samahara ewa meke danna bayai mekata ena godak ayata mewa gana hari danumak na kiyalai hitenne,ehema aya hitanawane mata pissui kiyala ewa dammot