UFO පිටසක්වල තාක්ෂණය ගැන FB Group

Jun 2, 2016
154
119
0
Sri Lanka
UFO පිටසක්වල තාක්ෂණය ගැන FB Group

Capture.JPG


UFO ගැන, පිටසක්වල තාක්ෂණය ගැන, පිටසක්වල තාක්ශණයෙන් හදපු "Alien Replicant Vehicles - ARV" ගැන, ඉපැරණි අධිතාක්ශණය ගැන, ඒන්ෂන්ට් ඒලියන්ස්ලා ගැන කතාකරන්න Facebook ගෲප් එකක් පටන් ගත්තා. කැමති අය සම්බන්ධවෙන්න.

ගෲප් එකේ නම Dark Star / අඳුරු තාරකාව

මෙන්න අපේ ගෲප් එකේ ලින්ක් එක
 
  • Like
Reactions: akilar25
Jun 2, 2016
154
119
0
Sri Lanka
ආසයි බන් සබ්ජෙක්ට් එකට ඒත් ෆේස්බුක් නෑ නේ මම.

මේක Public Group එකක්. ඔනෑ කෙනෙකුට කියවන්න පුලුවන්. මෙම්බර්ෂිප් නොගත්තට කමක් නෑ, පුලුවන් වෙලාවක ඇවිල්ලා කියවන්න.
 

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    lankawe vivida pathi walin archchi wena UFO sambanda dewal share kara gannawanam wada hodai.. wisheshayen shakshith ekka...