UFO වාර්තාව නිකුත් වේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    9,468
    1
    4,775
    113
    colombo
    පෙන්ටගනය විසින් UFO (UAP) වාර්තාව නිකුත් කර ඇත එම වාර්තාවට අනුව හඳුනා නොගත් පියාසර වස්තූන් කුමක් දැයි හඳුනා ගැනීමට නොහැකි බව පෙන්ටගනය පවසනවා (වාර්තාවට පාදක කර ගත් සිද්ධීන් 144න් 143ක්ම විස්තර කිරීමට පෙන්ටගනය අසමත්වී තිබෙනවා)


    පෙන්ටගනය පවසන පරිදි සමහර යානා දියුණු තාක්ෂණයක් යොදා ගන්නා බවට පෙන්නුම් කෙරෙනවා.



    4600e00.jpg



    කොහොම වුණත් සම්පූර්ණ වාර්තාව ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි

    * වාර්තාවට යොදාගෙන තියෙන්නේ ඇමරිකානු මිලිටරි භටයන් විසින් මිලිටරි උපකරණ භාවිතා කර ලබා ගත් රූප රාමු සහ වීඩියෝපට

    * මෙම හඳුනා නොගත් යානා විසින් ඇමරිකාව ඇතුලු ලොව පුරා පිහිටි න්‍යෂ්ඨික අවි කිහිප වරක්ම අඩපණ කර තිබෙනවා

    https://www.cbsnews.com/news/ex-air-force-personnel-ufos-deactivated-nukes/


    *UFO වැඩිදුර විමර්ශනය කිරීමට ඊයේ ඇමරිකානු කොංග්‍රසය විසින් සියලු බුද්ධි සේවා එක් කිරීමට පියවර ගත්තා


    https://www.nbcnews.com/politics/po...-t-explain-143-144-mysterious-flying-n1272390
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,254
    1,700
    113
    * මෙම හඳුනා නොගත් යානා විසින් ඇමරිකාව ඇතුලු ලොව පුරා පිහිටි න්‍යෂ්ඨික අවි කිහිප වරක්ම අඩපණ කර තිබෙනවා

    :shocked:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    4,713
    7,811
    113
    වැලිවේරිය
    දැන් ලංකාවේ පිටසක්වල සීන් එකක් වගේ එකක් දැම්මොත්....මිනිස්සුන්ට දුමින්ද සර්ව අමතක කරල දාන්න පුළුවන්
     
    • Like
    Reactions: banda065

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    9,468
    1
    4,775
    113
    colombo
    දැන් ලංකාවේ පිටසක්වල සීන් එකක් වගේ එකක් දැම්මොත්....මිනිස්සුන්ට දුමින්ද සර්ව අමතක කරල දාන්න පුළුවන්


    බයියන්ට නම් අමතක වෙයි පිටසක්වල සීන් නැතුවම,ජෙප්පන්ටයි ටෙලිෆෝන් කාරයන්ටනම් අමතක වෙන්නෑ ලේසියෙන්