පෙන්ටගනය විසින් UFO (UAP) වාර්තාව නිකුත් කර ඇත එම වාර්තාවට අනුව හඳුනා නොගත් පියාසර වස්තූන් කුමක් දැයි හඳුනා ගැනීමට නොහැකි බව පෙන්ටගනය පවසනවා (වාර්තාවට පාදක කර ගත් සිද්ධීන් 144න් 143ක්ම විස්තර කිරීමට පෙන්ටගනය අසමත්වී තිබෙනවා)
පෙන්ටගනය පවසන පරිදි සමහර යානා දියුණු තාක්ෂණයක් යොදා ගන්නා බවට පෙන්නුම් කෙරෙනවා.
කොහොම වුණත් සම්පූර්ණ වාර්තාව ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි
* වාර්තාවට යොදාගෙන තියෙන්නේ ඇමරිකානු මිලිටරි භටයන් විසින් මිලිටරි උපකරණ භාවිතා කර ලබා ගත් රූප රාමු සහ වීඩියෝපට
* මෙම හඳුනා නොගත් යානා විසින් ඇමරිකාව ඇතුලු ලොව පුරා පිහිටි න්‍යෂ්ඨික අවි කිහිප වරක්ම අඩපණ කර තිබෙනවා
https://www.cbsnews.com/news/ex-air-force-personnel-ufos-deactivated-nukes/
*UFO වැඩිදුර විමර්ශනය කිරීමට ඊයේ ඇමරිකානු කොංග්‍රසය විසින් සියලු බුද්ධි සේවා එක් කිරීමට පියවර ගත්තා
https://www.nbcnews.com/politics/po...-t-explain-143-144-mysterious-flying-n1272390