දඩබ්බරයා;13958903 said:OOOka ban halawatha seen neda.....oya paththe neda ara american hada thiyenne ban....unge mokak hari sellamak wenna ati ban....eke athule wena ewa mokekwath danne nane ban...Area 51 wage thama
ඇමරිකන් හඩේ මොකක් හරි ගෙමක් ඕක. එකේ වැඩ කරන උන්වත් දන්නේ නෑ එකේ මොනවද වෙන්නේ කියල. අනික උන් ගන්සි බහින්නවත් යන්නේ නෑ. වැඩි කතා බතා නෑ


හැමදේම තිබිලා ආගම අදහන අයත් ඉන්නවා ඒ වුනාට උබ කියනවා වගේ ගොඩක් ඉතින් මේවා කරන්නේ ප්රශ්න හින්දා තමා. ඒ වගේ අය තමා ඔය ලෝක විනාශය කියන එකත් හොදයි කියලා කියන්නේ.අපේ රටේ ඉන්න ගොන් මොලන්ට මොනවා හරි දෙයක් හෑමදාම තියනවා කාතාකරන්න. අන්දවෙලා ඉන්න අපි මෙවාට රෑවටිලා ජිවිතේ ලොකු ප්රශ්න ඔක්කොම අමත්ක කරනවා. දුප්පත් අපේ හෑමොම ජිවිතේ ප්රශ්න වලින් ගෑලවෙන්න මොනවා හරි හොයනවා, එකනිසා මෙවන් බොරු දෙවල් වලට හොද වෙලදපලක් තියනවා. දියුනු රටවල් වල ආගම් අදහන අය අඩුයි. හේතුව උන්ට අඩුපාඩු නොමෑති නිසා. මෙවන් බොරු පිටිපස්සේ ගිහිල්ලා පිහිටක් ලබගන්න අව්ශ්යතාවයක් නොමෑත.![]()
සංසුන් පොඩ්ඩා;13968359 said:නිල්පාට එලියක්නම් ඉතින් අහන්ඩ දෙයක් නැහැ ....satellite එක තමයි....



