UFO හලාවත සීන් එක Hot

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    දඩබ්බරයා;13958903 said:
    OOOka ban halawatha seen neda.....oya paththe neda ara american hada thiyenne ban....unge mokak hari sellamak wenna ati ban....eke athule wena ewa mokekwath danne nane ban...Area 51 wage thama

    e mokakda ban e ? Amarican hada kiyanne
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    ඇමරිකන් හඩේ මොකක් හරි ගෙමක් ඕක. එකේ වැඩ කරන උන්වත් දන්නේ නෑ එකේ මොනවද වෙන්නේ කියල. අනික උන් ගන්සි බහින්නවත් යන්නේ නෑ. වැඩි කතා බතා නෑ

    asiawe cover karana wena siddi rahas oththu ganna us neu sthanagathakaranna thiyena sat system eka tower & disc thamai US voice satellite based eka :baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    14754_aliens.jpg
     
    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    අපේ රටේ ඉන්න ගොන් මොලන්ට මොනවා හරි දෙයක් හෑමදාම තියනවා කාතාකරන්න. අන්දවෙලා ඉන්න අපි මෙවාට රෑවටිලා ජිවිතේ ලොකු ප්‍රශ්න ඔක්කොම අමත්ක කරනවා. දුප්පත් අපේ හෑමොම ජිවිතේ ප්‍රශ්න වලින් ගෑලවෙන්න මොනවා හරි හොයනවා, එකනිසා මෙවන් බොරු දෙවල් වලට හොද වෙලදපලක් තියනවා. දියුනු රටවල් වල ආගම් අදහන අය අඩුයි. හේතුව උන්ට අඩුපාඩු නොමෑති නිසා. මෙවන් බොරු පිටිපස්සේ ගිහිල්ලා පිහිටක් ලබගන්න අව්ශ්යතාවයක් නොමෑත. :eek:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අපේ රටේ ඉන්න ගොන් මොලන්ට මොනවා හරි දෙයක් හෑමදාම තියනවා කාතාකරන්න. අන්දවෙලා ඉන්න අපි මෙවාට රෑවටිලා ජිවිතේ ලොකු ප්‍රශ්න ඔක්කොම අමත්ක කරනවා. දුප්පත් අපේ හෑමොම ජිවිතේ ප්‍රශ්න වලින් ගෑලවෙන්න මොනවා හරි හොයනවා, එකනිසා මෙවන් බොරු දෙවල් වලට හොද වෙලදපලක් තියනවා. දියුනු රටවල් වල ආගම් අදහන අය අඩුයි. හේතුව උන්ට අඩුපාඩු නොමෑති නිසා. මෙවන් බොරු පිටිපස්සේ ගිහිල්ලා පිහිටක් ලබගන්න අව්ශ්යතාවයක් නොමෑත. :eek:
    හැමදේම තිබිලා ආගම අදහන අයත් ඉන්නවා ඒ වුනාට උබ කියනවා වගේ ගොඩක් ඉතින් මේවා කරන්නේ ප්‍රශ්න හින්දා තමා. ඒ වගේ අය තමා ඔය ලෝක විනාශය කියන එකත් හොදයි කියලා කියන්නේ.
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Ukkun mahaththaya uda yawapu ekada danne na... :Dehemada naththam eke lankawe flag eka thibbane. Podi visit ekakta enda athi