Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UFO Found in Iranawila Sky, Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාවතට ආ අද්භූත යානය

හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණ භූමියට ආසන්න ඉස්සන් ගොවිපලක් අසලට පසුගිය අඟහරුවාදා පාන්දර පාන්දර 3 ට පමණ හඳුනා නොගත් පියාසර වස්තුවක් පැමිණ තිබෙනවා.

සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරන පි. ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින් විදුලි පන්දම දල්වා නිවලා සංඥාවක් ලබා දුන් පසු එම යානය එම එළිය දැල්වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙන අතර පසුව ඔහු තම ජංගම දුරකථනය මඟින් එය වීඩියෝ කර තිබෙනවා.

එම පුද්ගලයා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

"ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා.

එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්.

ඊට පස්සේ මම ටෝච් එක් අනිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්ව. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම.

අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා.

මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා.

ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්.

යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට."

එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්.

"මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ."

මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.

එම පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝව පහතින්.

[QUOTE="Sadun Buwa, post: 13956093, member: 427884"] [COLOR="Black"][SIZE="5"][B]හලාවතට ආ අද්භූත යානය [/B][/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-JNQE5YI1thg/ULeZDlaKv3I/AAAAAAAAsEA/8zIyhEG1o6o/s320/UFO-%2BGossip9.JPG[/IMG] [COLOR="Black"][SIZE="4"]හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණ භූමියට ආසන්න ඉස්සන් ගොවිපලක් අසලට පසුගිය අඟහරුවාදා පාන්දර පාන්දර 3 ට පමණ හඳුනා නොගත් පියාසර වස්තුවක් පැමිණ තිබෙනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරන පි. ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින් විදුලි පන්දම දල්වා නිවලා සංඥාවක් ලබා දුන් පසු එම යානය එම එළිය දැල්වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙන අතර පසුව ඔහු තම ජංගම දුරකථනය මඟින් එය වීඩියෝ කර තිබෙනවා. එම පුද්ගලයා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්. "ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා. එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්. ඊට පස්සේ මම ටෝච් එක් අනිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්ව. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම. අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා. මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා. ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්. යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට." එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්. "මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ." මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසන්නේ. එම පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝව පහතින්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom