FXoFoWJq2aM
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 30, 2012 #1 Reactions: DemonAkalanka
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 30, 2012 #2 හලාවතට ආ අද්භූත යානය හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණ භූමියට ආසන්න ඉස්සන් ගොවිපලක් අසලට පසුගිය අඟහරුවාදා පාන්දර පාන්දර 3 ට පමණ හඳුනා නොගත් පියාසර වස්තුවක් පැමිණ තිබෙනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරන පි. ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින් විදුලි පන්දම දල්වා නිවලා සංඥාවක් ලබා දුන් පසු එම යානය එම එළිය දැල්වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙන අතර පසුව ඔහු තම ජංගම දුරකථනය මඟින් එය වීඩියෝ කර තිබෙනවා. එම පුද්ගලයා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්. "ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා. එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්. ඊට පස්සේ මම ටෝච් එක් අනිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්ව. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම. අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා. මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා. ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්. යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට." එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්. "මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ." මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසන්නේ. එම පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝව පහතින්.
හලාවතට ආ අද්භූත යානය හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණ භූමියට ආසන්න ඉස්සන් ගොවිපලක් අසලට පසුගිය අඟහරුවාදා පාන්දර පාන්දර 3 ට පමණ හඳුනා නොගත් පියාසර වස්තුවක් පැමිණ තිබෙනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරන පි. ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින් විදුලි පන්දම දල්වා නිවලා සංඥාවක් ලබා දුන් පසු එම යානය එම එළිය දැල්වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙන අතර පසුව ඔහු තම ජංගම දුරකථනය මඟින් එය වීඩියෝ කර තිබෙනවා. එම පුද්ගලයා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්. "ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා. එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්. ඊට පස්සේ මම ටෝච් එක් අනිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්ව. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම. අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා. මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා. ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්. යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට." එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්. "මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ." මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසන්නේ. එම පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝව පහතින්.
E eregoda899 Well-known member Sep 12, 2012 852 119 63 37 Kandy Nov 30, 2012 #3 ඈත්තටම මොකද්ද බන් එක.. දෑන් කි සෑරයක් ලන්කාවට ආවද? කලින් බටහිර කුමන්තන විතරයි තිබ්බෙ.. දෑන් කියයි ද දන්නෙ නෑහෑ පිටසක්වල කුමන්තන තියෙනවා කියලා..
ඈත්තටම මොකද්ද බන් එක.. දෑන් කි සෑරයක් ලන්කාවට ආවද? කලින් බටහිර කුමන්තන විතරයි තිබ්බෙ.. දෑන් කියයි ද දන්නෙ නෑහෑ පිටසක්වල කුමන්තන තියෙනවා කියලා..
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Nov 30, 2012 #5 පිටසක්වල කුමන්තන
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 30, 2012 #6 dimuthmike said: Click to expand... sebastian show said: පිටසක්වල කුමන්තන Click to expand...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 30, 2012 #7 eregoda899 said: ඈත්තටම මොකද්ද බන් එක.. දෑන් කි සෑරයක් ලන්කාවට ආවද? කලින් බටහිර කුමන්තන විතරයි තිබ්බෙ.. දෑන් කියයි ද දන්නෙ නෑහෑ පිටසක්වල කුමන්තන තියෙනවා කියලා.. Click to expand...
eregoda899 said: ඈත්තටම මොකද්ද බන් එක.. දෑන් කි සෑරයක් ලන්කාවට ආවද? කලින් බටහිර කුමන්තන විතරයි තිබ්බෙ.. දෑන් කියයි ද දන්නෙ නෑහෑ පිටසක්වල කුමන්තන තියෙනවා කියලා.. Click to expand...
lakki Well-known member Mar 18, 2007 3,963 283 83 Nov 30, 2012 #8 wimal gonwanshagen ahuwanam hari ne oka lassanata kiyala deiii
tharinda76 Well-known member Oct 25, 2007 50,144 1,888 113 Nov 30, 2012 #11 ඔරියාගේ ගෝලයෝ ඇවිල්ල ඌව කුදලාගෙන යන්න
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Nov 30, 2012 #12 shocked !!
thilangr8 Well-known member Sep 18, 2008 21,453 5,789 113 හෝම් ස්වීට් හෝම් Nov 30, 2012 #13 ඇමරිකන් , අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ
D dimuthmike Well-known member Jan 26, 2010 15,799 9,504 113 Nov 30, 2012 #15 tharinda76 said: ඔරියාගේ ගෝලයෝ ඇවිල්ල ඌව කුදලාගෙන යන්න Click to expand...
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Nov 30, 2012 #16 Oya wagema rathu paata eliyak mamath podi kaale dakala thiyenawa....kiwwata karuwath ganan gatte naa...
Oya wagema rathu paata eliyak mamath podi kaale dakala thiyenawa....kiwwata karuwath ganan gatte naa...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 30, 2012 #17 argan said: Oya wagema rathu paata eliyak mamath podi kaale dakala thiyenawa....kiwwata karuwath ganan gatte naa... Click to expand...
argan said: Oya wagema rathu paata eliyak mamath podi kaale dakala thiyenawa....kiwwata karuwath ganan gatte naa... Click to expand...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 30, 2012 #18 UFO Found in Iranawila... 11-30-2012 09:27 AM Mea scene 1ka aththa ! UFO mata hand job 1kakuth dunnaa ! HOAX ! ufo ube ammage katata dunne nadda we#ige putho????
UFO Found in Iranawila... 11-30-2012 09:27 AM Mea scene 1ka aththa ! UFO mata hand job 1kakuth dunnaa ! HOAX ! ufo ube ammage katata dunne nadda we#ige putho????
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Nov 30, 2012 #19 දැන් UFO වලින් අල්ලයි අපිව. අපි යන්නේ lamborghini වල