UFO New Atthadiya, පට්ට සීන් එක. Hot
උ මොකක්ද දැක්කේ ? උට මොකද උනේ ? දාමු බලන්න comments ටිකක්
සුවර්ණවහිනියත් දාගෙන ජනතාව චූං කරනවා
OrionThuma
Senior Member
Today, 03:09 AM
ගොන් වස්සො කියන්න එපා.මේක ස්වයංක්‍රීය ප්ලේන් එකක්නම්, ගුවන් යානයක්නම් ඒක හඳුනගන්න එක අපහසු නෑ. මොකද ප්ලේන් දැකලා නැති අය අපේ රටේ නෑ.
මෙයාලගේ කතාවෙන් පේනව එයාල මවිත කරන යන් අද්භූත ආලෝකයක් කියලා.ලංකාව හැමතනින්ම මේවා වාර්ථා වෙනකොට මෝඩයෝ වගේ බොරු,ප්ලේන් කියන්න එපා.ආන්ඩුවට මේවා කරන්න බෑ.කරලා වාසියකුත් නෑ.ලංකාන්ඩුව කියන්නේ ඇමරිකන් ආන්ඩුව නෙවෙයි.පිටසක්වල ජීවින් ගැන කතා කරපු කිසිම කෙනෙක් නොදුන්න සාක්ෂි මම මේ වෙනකොට ඔයාලට දීලා තියෙනවා.ඔච්චරම අමාරුනම් දෙසැම්බර් 21 වෙනකම් ඉන්න.එදාටත් බොරු කීවොත්,ඔයාලව ආපහු පරිණාමය කරන්න ගල් යුගයකට දාන්න වෙනවා.

Posts: 2,515
Join Date: Jan 2012

Last edited: