UFO Sighting in London

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    UFOs caught on film flying over London

    Spectacular video footage of numerous UFOs flying over London has become an overnight sensation since it hit YouTube on Friday.

    Code:
    http://www.economicvoice.com/ufos-caught-on-film-flying-over-london/50020942#axzz1QYDBhDhH

    ලන්ඩන් නුවර අහසේ පියාඹන පීරිසි තුනක්‌

    1.jpg

    2.jpg

    3.jpg

    ලන්ඩන් නුවර බී.බී.සී. ගොඩනැඟිල්ල පිහිටි ස්‌ථානයේ අහසේ ගමන් කරමින් තිබූ පියාඹන පීරිසි තුනක්‌ ගැන අනාවරණය වේ. මේ පියාඹන පීරිසි තුනෙන් එකක්‌ මව් යානාවක්‌ යෑයි වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මෙතෙක්‌ ප්‍රකාශයක්‌ කර නැත.
     
    • Like
    Reactions: Thuzanga

    kandosboy

    Member
    Jun 28, 2011
    43
    5
    0
    මේ අය ලංඩන් අල්ල ගන්න මූලික පියවර ගනිමින් ඉන්නේ.මීට කලින් වාර්තා වුන විශාල පිටසක්වල ජීවීන් සහිත යානා 3ක් පෘථිවිය වෙත එනවා කියලා.ඒ අයත් එක්ක ආපු යානා කීපයක් තමයි මේ.මේ අය ලංඩන් අල්ලා ගන්න මූලික පරීක්ෂන කරමින් ඉන්නේ.තව මාස 2කකින් ලන්ඩන් අල්ලගෙන එහේ මූලස්ථානය කරමින් මුලු ලෝකයම පාලනය කරන්න ඉන්නේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    මේ අය ලංඩන් අල්ල ගන්න මූලික පියවර ගනිමින් ඉන්නේ.මීට කලින් වාර්තා වුන විශාල පිටසක්වල ජීවීන් සහිත යානා 3ක් පෘථිවිය වෙත එනවා කියලා.ඒ අයත් එක්ක ආපු යානා කීපයක් තමයි මේ.මේ අය ලංඩන් අල්ලා ගන්න මූලික පරීක්ෂන කරමින් ඉන්නේ.තව මාස 2කකින් ලන්ඩන් අල්ලගෙන එහේ මූලස්ථානය කරමින් මුලු ලෝකයම පාලනය කරන්න ඉන්නේ.

    :shocked:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මේ අය ලංඩන් අල්ල ගන්න මූලික පියවර ගනිමින් ඉන්නේ.මීට කලින් වාර්තා වුන විශාල පිටසක්වල ජීවීන් සහිත යානා 3ක් පෘථිවිය වෙත එනවා කියලා.ඒ අයත් එක්ක ආපු යානා කීපයක් තමයි මේ.මේ අය ලංඩන් අල්ලා ගන්න මූලික පරීක්ෂන කරමින් ඉන්නේ.තව මාස 2කකින් ලන්ඩන් අල්ලගෙන එහේ මූලස්ථානය කරමින් මුලු ලෝකයම පාලනය කරන්න ඉන්නේ.

    අඩෝ මාර ආතල්.. බැරිවෙයිද දන්නේ නෑ ඔය එන එකක නැගල මටත් ෆ්‍රී එකේ ලංකාවට එන්න.
    යකෝ මල හත්තිලව්වක් වෙන්නේ උනුත් ඇවිත් ලංකාවේ චන්දෙ ඉල්ලුවොත් එහෙම.
    :lol::lol: