සිංහයා කොහෙත් එක.
උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනිගේ දිවුරුම් දීමේ උත්සවය හමුවේ උගන්ඩාවේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. ඒ විපක්ෂ නායකවරයා ද ජනාධිපතිවරයකු ලෙස දිවුරුම් දීම හේතුවෙන්. මෙම තත්වය මත උගන්ඩාවේ සියලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එරට සන්නිවේදන පාලනාධිකාරිය සියලු දුරකථන සමාගම්වලට උපදෙස් ලබාදී ඇත්තේ බ්‍රහස්පතින්දා වන තෙක් සියලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි අත්හිටුවන ලෙසටයි. මේ සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම් සිය පාරිභෝගිකයන්ට කෙටි පණිවුඩයක් මගින් දැනුම්දී ඇතැයි සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ උගන්ඩාව සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහිර කල පළමු අවස්ථාව මෙය නොවන බවයි. පසුගිය පෙබරවාරි මාසයේ පැවති මැතිවරණය අතරතුරදී ද ඔවුන් මෙලෙස සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවා තිබුනා.
http://www.hirunews.lk/sinhala/133052/ජනපති-පදවි-ප්‍රාප්තිය-හමුවේ-උගන්ඩාව-උණුසුම්-වෙයි
ආණ්ඩු පෙරලන්න නම් ලෑස්තිවෙන්න එපා මයේ අම්මා ටහුකෝවනවා