Email eka harida balanna ,tika welavak balala harigiye nathnam 1919 call karala balanna
email එක හරි දෙපාරක් බල බල enter කලේ. දැන් විනාඩි 10ක් වගේ වෙනව තාම නෑ.
Spam වලත් බලන්න
ඒකෙත් නෑ ugc එකේ faq වල තියෙනව regenerate කල්ල ආයෙ email mobile නොම්බරේ දීල බලන්න කියල එහෙමත් කලා phone එක code එක එනව email එක එන්නෑ.
UGC eke register wenne ai? mokakda reason eka ?
1919 call කරලා හරි ugc එකට call කරලා හරි කියන්න.