Uguduwo

InFaReD

Active member
  • අපේ සිවිලිම උඩ උගුඩුවො රංචුවක් ඉන්නවා බං කම්පියුටර් එක උඩට චූ කරනව සැරෙන් සැරේ. අර බළල්ලු කසනවා වගේ සද්දෙට කසනවා. කස කස චූ කරනවා.

    මුන්ව අල්ලගන්න ක්‍රමයක් නැද්ද? එහෙම නැත්තන් මුන්ව මෙතනින් එලවන්න idea එකක් දීපං?

    මී පෙට්ටි වලට අහු වෙනවද? ඒවා පොඩියි නේද? එහෙනං ලොකු පෙට්ටි තියන තැනක් දන්නවද මුන්ව අහු වෙන සයිස් ඒවා?

    CSA2_x4W0AADOy4.jpg
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    1. mulinma unge kasillata cream ekak aran deepan Candid B wage hondai

    2. Unta beer/tambili wage bona eka nawattane kiyapan (chu kerena eka adu kerane)

    3. Umbe computer eka thawa kalikawa ain kereganin unge toilet eka gawin

    :D
     
    InFaReD

    Active member
  • 1. mulinma unge kasillata cream ekak aran deepan Candid B wage hondai

    2. Unta beer/tambili wage bona eka nawattane kiyapan (chu kerena eka adu kerane)

    3. Umbe computer eka thawa kalikawa ain kereganin unge toilet eka gawin

    :D

    :sorry:
    මී පෙට්ටි වලට අහු වෙනවද? ඒවා පොඩියි නේද? එහෙනං ලොකු පෙට්ටි තියන තැනක් දන්නවද මුන්ව අහු වෙන සයිස් ඒවා?
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    1. mulinma unge kasillata cream ekak aran deepan Candid B wage hondai

    2. Unta beer/tambili wage bona eka nawattane kiyapan (chu kerena eka adu kerane)

    3. Umbe computer eka thawa kalikawa ain kereganin unge toilet eka gawin

    :D

    මදි හිනා ගියේ නෑ..
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    :sorry:
    මී පෙට්ටි වලට අහු වෙනවද? ඒවා පොඩියි නේද? එහෙනං ලොකු පෙට්ටි තියන තැනක් දන්නවද මුන්ව අහු වෙන සයිස් ඒවා?

    මුලින්ම බලපන් උන් සිවිලිමට රිංගන්නේ කොහොමද කියල, එහෙම එන තැන් තියනවනම් ඒව වහල දාපන්.
     
    • Like
    Reactions: InFaReD

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    :sorry:
    මී පෙට්ටි වලට අහු වෙනවද? ඒවා පොඩියි නේද? එහෙනං ලොකු පෙට්ටි තියන තැනක් දන්නවද මුන්ව අහු වෙන සයිස් ඒවා?

    mee kathuru tibbot unge atha paya ahuwela baya wei :)