hari ban wihiluwakata kiwwe
![]()
light ekak dala balapan kaluwara thiyanakota thamai un ringanne

hari ban wihiluwakata kiwwe
![]()

elalight ekak dala balapan kaluwara thiyanakota thamai un ringanne![]()
balamu e wade karalaඇත්ත කියපං උඹ කොම්පියුටරේ වැල බලනවා නේද. ඒකයි නිතරම උගුඩුවො රංචු පිටින් කොම්පියුටරේ තියෙන තැනට උඩින් සිවිලිමේ පොරකකා ඉන්නේ.

mama witharada wala balanne. uba balanne naa wage kathawa![]()
yakooooooo ethakota uguduwonta kalin gedarin yanna wenne mata![]()
උඹ ඇස් දෙකට දැක්කද උගුඩුවෙක්මයි ඉන්නෙ කියල. අපේ සිවිලිම උඩත් මොකෙද්ද දගලන්න පටන්ගත්ත. බැලින්නම් ගෙදර පූස තමයි හොල්මන් කරන්නෙ.
1. වහලෙ වටේට තියන ගස් අතු කපල දාන්න.
2. සතියක් විතර යනකන් සිවිලිම උඩට බල්බ් එකක් සෙට් කරල රෑ එලිවෙනකන් දාල තියන්න.
3. මීයන් වද කරගන්න ක්‍රමයක් අනුගමනය කරන්න ( වහ දාන්න ඕනෙ නෑ. ගෙදර ඉතුරුවෙන කෑම හැමතැනම දාන්න එපා. ඔය ඉතුරුවෙන කෑම තමයි මීයො බෝවෙන්න ප්‍රදාන හේතුව / වත්ත පිරිසිදුව තියාගන්න )


යකෝ ඔය දාලා තියෙන්නේ මුගටියෙක්ව.. උඩුගුවා මීට වඩා කැත ඩයල් එකක්..