Ugura Ridenawa - Sore throat

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Dan dawas 4ka withara idan Ugure pattak ridenawane ban.. Fever naha. Sen gedi wage.. Last week eke Ice cream , Cool water ,drinks biwwa. Corona nemei wennathi ne. Eliyata basse na masekin.:yes: :rolleyes:

    Mekata Beheth ganna yanna widihak na., Online Pennanna widihak nadda?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    මේ දවස්වල සාමාන්‍යය දෙයක් බන්. මල රස්නේ නානවා fan දාන් ඉන්නවා cool බොනවා. මට තිබිලා දවස් දෙකෙන් හොද උනා. ලුණු වතුරෙන් කට හෝදලා උණු වතුර බොන්න.:baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ දවස්වල සාමාන්‍යය දෙයක් බන්. මල රස්නේ නානවා fan දාන් ඉන්නවා cool බොනවා. මට තිබිලා දවස් දෙකෙන් හොද උනා. ලුණු වතුරෙන් කට හෝදලා උණු වතුර බොන්න.:baffled:

    :yes::yes::yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Dan dawas 4ka withara idan Ugure pattak ridenawane ban.. Fever naha. Sen gedi wage.. Last week eke Ice cream , Cool water ,drinks biwwa. Corona nemei wennathi ne. Eliyata basse na masekin.:yes: :rolleyes:

    Mekata Beheth ganna yanna widihak na., Online Pennanna widihak nadda?

    General hospital palayan. Fever cough nethi nisa beheth deela eawai. Oka wedi unoth beheth widinna wenawa
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Hospital yanna epa bn me velave.
    Hodama de uba adurana doc kenek gen medi tikak ganin.
    Naththam doc ta kiyala prescription liya gena whatApp kara gena medi tika gedarata ganna ganin.

    Ehema awlak ne bn. Mn danna ekek una thibila gihillath uuta beheth deela thibuna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පලයන් ඉස්පිරිතාලෙට අයිස් ක්‍රීම් ගත්ත තැනට කොරෝනා කාරයෙක් ඇවිත් හිටියාද දන්නේ නෑ නේ. ගමටම බෝ නොකර දැන්ම පල :angry::angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    oka normal, mageth dan 10days + ohoma thiyenawa. aulak na.

    nose eke eka hilak hirawelada balapan.