Clinic ek mokkdENT කෙනෙක් බලලා අයින් කරයි එයාල ගාව tools තියෙනවා.
hospital යනවා නම් කෙලින්ම OPD එතනින් ඩොකෙක් බලලා අවශ්‍ය නම් ENT කෙනෙකුට දානව. private යනවා නම් ENT surgeon කෙනෙක්ට පෙන්වන්න. (උගුර කණ නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුට)Clinic ek mokkd
ඒ කොහොමදUgure katu hirawenne ne mottas
