Ugure kattal anila

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,419
    6,593
    113
    ENT කෙනෙක් බලලා අයින් කරයි එයාල ගාව tools තියෙනවා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,419
    6,593
    113
    Clinic ek mokkd
    hospital යනවා නම් කෙලින්ම OPD එතනින් ඩොකෙක් බලලා අවශ්‍ය නම් ENT කෙනෙකුට දානව. private යනවා නම් ENT surgeon කෙනෙක්ට පෙන්වන්න. (උගුර කණ නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුට)
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇනිල වගේ දැනෙනව. ඒ උනාට ඔතන කට්ටක් නෑ. උඹ හිත හිත කොයි වෙලෙත් කෙල ගිලිනකොට උඹටම එපා වෙනව. එකයි ඔතන වෙන්නෙ. හෙට උදේ හොඳවෙලා තියෙයි බලපන්කෝ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,381
    17,487
    113
    X-ray කරනවා මුලින්ම..ඵයාලා ළග තියෙනවා ඕක ගන්න පුළුවන් ගැජට්..බත් ගුලි ගිලින්න කෙහෙල් ගිලින්න යන්න ඵපා..කට්ටේ ප්‍රමාණය අනුව අැනිල තියෙන විදිහ අනුව වැඩේ තවත් අවුල් වෙන්න පුළුවන්..ඉක්මණට හොස්පිටල් ඵකකට යන්න.බය වෙන්න දෙයක් නෑ.

     
    • Like
    Reactions: kingcapton

    AnuradhaRa

    Well-known member
  • දැන්නං ගොඩක් කල්
    අපේ ඇන්ටි කෙනෙක්ගෙ උගුරෙ කට්ටක් හිරවෙලා

    ඔපරේෂන් කරල අර ගත්තෙ, පොඩි ඔපරේෂන් එකක් වෙන්න ඇති

    උඹ දැං බය වෙන්න එපා. ටූල්ස් ඇති ටෝච් එක ගහල නිකම්ම කටු එලියට ගන්න :P

    මොකටත් පෙන්නපං බං ඉස්පිරිතාලෙට

    කටු හරියට අයින් කරල කාපන්කො 😅