UI Developer Help

codeforme

Well-known member
  • Sep 22, 2017
    956
    1,138
    93
    කවුරු හරි UI developing වලට ගන්න තැනක් දන්නවද? මගෙ යාලුවෙක්ට. එයා කලින් UI කරලා හැබැයි කාලයක් වැඩ කරන්නේ නැතුව ඉදලා. දැන් ආයේ developing කරන්න ඕනලු. Salary 15ක් වගේ උනත් අවුලක් නෑ කිව්වා. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
     
    Last edited:

    kasunuiux

    Member
    Aug 23, 2017
    17
    5
    0
    Web technologies තමයි. HTML, JavaScript, CSS

    oya machan UI developer job balanna epa, web developer job ekak balanna.

    UI venama skill set ekak machan. html, cs , js amatharava thawa skills oni UI paththata.. sketch illustrator photoshop vage paththen danagena inna one.

    UI developer kiyanne Frond-end and Graphic designer hybrid kenek.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    956
    1,138
    93
    oya machan UI developer job balanna epa, web developer job ekak balanna.

    UI venama skill set ekak machan. html, cs , js amatharava thawa skills oni UI paththata.. sketch illustrator photoshop vage paththen danagena inna one.

    UI developer kiyanne Frond-end and Graphic designer hybrid kenek.

    Thanks bro. මම බලන්නම්...