Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මුල ඉදන් ඉගෙනගන්නවා නම් මොකක්ද හොද පාත් එක කියිම අයිඩියා එකක් නැති කෙනෙක්ට? Figma ඇරෙන්න තව මොනවද?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mn meken mul 4 kara .. dan nm use karanne nam na but meke 7ma karoth mn hithanne hoday

    https://www.coursera.org/professional-certificates/google-ux-design#courses
    Coursera Plus එක ගත්ත කොහෙන්ද ?

    මුල ඉදන් ඉගෙනගන්නවා නම් මොකක්ද හොද පාත් එක කියිම අයිඩියා එකක් නැති කෙනෙක්ට? Figma ඇරෙන්න තව මොනවද?
    Adobe XD ඉගෙන ගන්න යන්න එපා කොහොමටවත් !
    දැන් පාවිච්චි වෙන්නේ නෑ !
    https://www.coursera.org/professional-certificates/google-ux-design#courses එකෙත් අන්තිම 2 Modules එකට Adobe XD තිබිලා
    ඒක Replace කරලා තියෙන්නේ Figma වලින් !


    Figma ඉගෙන ගන්න...පැත්තකින්

    දැනට තියෙන ප්‍රසිද්ධ apps UI එහෙම remake කරන්න ඊලගට !

    Google Course ඒක කරන්න UX ඉගෙන ගන්න එහෙම....

    වෙන වෙන Course කරන්න ගිහිල්ලා Tutorial hell එකට වැටෙන්න එපා !

    "Tutorial Hell" is a term used to describe when someone gets stuck in a cycle of learning tutorials without applying that knowledge in the real world.
    It's a common mistake for people learning web development etc.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,606
    10,882
    113
    කරලා හිතෙන හිතෙන හුත්ත හදලා වද දීපං පොන්නයෝ අපිට
     
    • Haha
    Reactions: Commex