Coursera Plus එක ගත්ත කොහෙන්ද ?
Adobe XD ඉගෙන ගන්න යන්න එපා කොහොමටවත් !
දැන් පාවිච්චි වෙන්නේ නෑ !
https://www.coursera.org/professional-certificates/google-ux-design#courses එකෙත් අන්තිම 2 Modules එකට Adobe XD තිබිලා
ඒක Replace කරලා තියෙන්නේ Figma වලින් !
Figma ඉගෙන ගන්න...පැත්තකින්
දැනට තියෙන ප්‍රසිද්ධ apps UI එහෙම remake කරන්න ඊලගට !
Google Course ඒක කරන්න UX ඉගෙන ගන්න එහෙම....
වෙන වෙන Course කරන්න ගිහිල්ලා Tutorial hell එකට වැටෙන්න එපා !
"Tutorial Hell" is a term used to describe when someone gets stuck in a cycle of learning tutorials without applying that knowledge in the real world.
It's a common mistake for people learning web development etc.
Elakiri bro. Thanx
