ඔය දිග්රිය කම්ප්ලීට් කලාම ලෝ කොලේජ් එකේ එන්ට්රන්ස් එක්සෑම් ලියන්න විතරයි නේද දෙන්නෙ, එහෙම කම්ප්ලීට් කරාටත් පස්සෙ තවත් අවුරුදු ගානක් ලෝ කොලේජ් එකෙත් කට්ට කන්න වෙනව .. පොඩ්ඩක් thanujaka ගෙන් අහපන් .. අන්න වෙන රටකට යනවනම් ඉස්සෙල්ලාම ඕක කරන එක හොඳ ඇති ..

Last edited: