මම ඉන්නේ ඔස්ට්‍රියා..මෙහෙට වගේම ජර්මන් ෆ්රාන්ස් ඉතලි වගේ නිත්‍යානුකූලව එන්න එක එක හොර ක්‍රම තියනවා නේ... සල්ලි වලට මැරිකරල..බිස්නස් කරන්න එන්නේ වගේ කියල uk බහින්න ක්‍රම තියනවද? වෙන්නප්පු සයිඩ් එකේ කට්ටිය කරනවා වගේ(ඉතලි අනෙක් රටවල්)කියන්න.
ඕවගේ සීන් දැන් නැහැ බන්. බදින සිද්දියත් ඔය වගේ sham marriage හින්ද දැන් තදට හොයනවා. බදින uk citizen අවුරුද්දකට 18,600 වඩා ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ. (එහෙම කෙනෙක් ඉතින් ඔයවගේ හොරට බදින සීන් වලට එන්නේ නෑ). ඊට අමතරව හිස්ට්‍රි එක තදටම චෙක් කරනවා. 2020 december වලට කලින් නම් Europe අයට චාන්ස් එක තිබ්බා එන්න. දැන් එකත් නෑ. දැන් හොරෙන් ආවත් අනාගතයක් නෑ. අන්න එහෙම එන අයව වෙනම දුපතකට දාන්න කතාවක් යනවා මේදවස් වල. බිස්නස් වීසා එන්න පුළුවන් පවුන්න් ලක්ෂ 2ක් පෙන්නන්න පුළුවන් නම්. බිස්නස් වීසා හම්බුනත් එතනින් ඉස්සරහට යන්න ඒ සල්ලි ඉන්වෙස්ට් කරලා පෙන්නන්න ඕනේ. නැත්තන් එතනින් එහාට ඔප්ෂන් එකක් නෑ. දැන් හොරෙන් ඉන්න බෑ මචෝ. (ගෙයක් රෙන්ට් කරන්න බෑ, හරියට ජොබක් කරගන්න බෑ, බෑන්ක් අකවුන්ට් එකක් හදාගන්න බෑ,....) ඉම්පොසිබල් වගේ තමා.මම ඉන්නේ ඔස්ට්‍රියා..මෙහෙට වගේම ජර්මන් ෆ්රාන්ස් ඉතලි වගේ නිත්‍යානුකූලව එන්න එක එක හොර ක්‍රම තියනවා නේ... සල්ලි වලට මැරිකරල..බිස්නස් කරන්න එන්නේ වගේ කියල uk බහින්න ක්‍රම තියනවද? වෙන්නප්පු සයිඩ් එකේ කට්ටිය කරනවා වගේ(ඉතලි අනෙක් රටවල්)
ඔස්ට්‍රියා ඉඳලා මොකටද බං යූකේ යන්නේ. ඉගෙනගෙනනං තියෙන්නේ යන්න ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හොයල බලපං.මම ඉන්නේ ඔස්ට්‍රියා..මෙහෙට වගේම ජර්මන් ෆ්රාන්ස් ඉතලි වගේ නිත්‍යානුකූලව එන්න එක එක හොර ක්‍රම තියනවා නේ... සල්ලි වලට මැරිකරල..බිස්නස් කරන්න එන්නේ වගේ කියල uk බහින්න ක්‍රම තියනවද? වෙන්නප්පු සයිඩ් එකේ කට්ටිය කරනවා වගේ(ඉතලි අනෙක් රටවල්)
apo ahema wadak na..ජෙනුඉන් බහින්න ඕනේඔස්ට්රියා ඉඳලා මොකටද බං යූකේ යන්නේ. ඉගෙනගෙනනං තියෙන්නේ යන්න ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හොයල බලපං.ඉගෙනගෙන නැති උන්ටත් යන්න ක්‍රම තියෙනවා එකපාරක් මතක විදියට හතලිහක් විතර මළා ට්‍රක් එකක ගිහිං. එහෙම ගියත් ඉතින් යූකේ ඉන්නවා කියන දේ විතරයි. හැම පැත්තෙන්ම අනාතයි. අහුවෙන්නේ නැතිව ලොකු කාලයක් ඉන්න ඕන ඩොකියුමන්ටස් හදාගන්න. ජීවිතේ හොඳ කාලේ ගිහිං
![]()
හොරෙන් ඉන්නව කියන්නේ පිස්සුවක්නේඕවගේ සීන් දැන් නැහැ බන්. බදින සිද්දියත් ඔය වගේ sham marriage හින්ද දැන් තදට හොයනවා. බදින uk citizen අවුරුද්දකට 18,600 වඩා ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ. (එහෙම කෙනෙක් ඉතින් ඔයවගේ හොරට බදින සීන් වලට එන්නේ නෑ). ඊට අමතරව හිස්ට්‍රි එක තදටම චෙක් කරනවා. 2020 december වලට කලින් නම් Europe අයට චාන්ස් එක තිබ්බා එන්න. දැන් එකත් නෑ. දැන් හොරෙන් ආවත් අනාගතයක් නෑ. අන්න එහෙම එන අයව වෙනම දුපතකට දාන්න කතාවක් යනවා මේදවස් වල. බිස්නස් වීසා එන්න පුළුවන් පවුන්න් ලක්ෂ 2ක් පෙන්නන්න පුළුවන් නම්. බිස්නස් වීසා හම්බුනත් එතනින් ඉස්සරහට යන්න ඒ සල්ලි ඉන්වෙස්ට් කරලා පෙන්නන්න ඕනේ. නැත්තන් එතනින් එහාට ඔප්ෂන් එකක් නෑ. දැන් හොරෙන් ඉන්න බෑ මචෝ. (ගෙයක් රෙන්ට් කරන්න බෑ, හරියට ජොබක් කරගන්න බෑ, බෑන්ක් අකවුන්ට් එකක් හදාගන්න බෑ,....) ඉම්පොසිබල් වගේ තමා.
ඒ ඉන්කම් එක හොරට හදන සීන් නැද්දබන්...මෙහෙ නම් හදනවා..ඕවගේ සීන් දැන් නැහැ බන්. බදින සිද්දියත් ඔය වගේ sham marriage හින්ද දැන් තදට හොයනවා. බදින uk citizen අවුරුද්දකට 18,600 වඩා ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ. (එහෙම කෙනෙක් ඉතින් ඔයවගේ හොරට බදින සීන් වලට එන්නේ නෑ). ඊට අමතරව හිස්ට්‍රි එක තදටම චෙක් කරනවා. 2020 december වලට කලින් නම් Europe අයට චාන්ස් එක තිබ්බා එන්න. දැන් එකත් නෑ. දැන් හොරෙන් ආවත් අනාගතයක් නෑ. අන්න එහෙම එන අයව වෙනම දුපතකට දාන්න කතාවක් යනවා මේදවස් වල. බිස්නස් වීසා එන්න පුළුවන් පවුන්න් ලක්ෂ 2ක් පෙන්නන්න පුළුවන් නම්. බිස්නස් වීසා හම්බුනත් එතනින් ඉස්සරහට යන්න ඒ සල්ලි ඉන්වෙස්ට් කරලා පෙන්නන්න ඕනේ. නැත්තන් එතනින් එහාට ඔප්ෂන් එකක් නෑ. දැන් හොරෙන් ඉන්න බෑ මචෝ. (ගෙයක් රෙන්ට් කරන්න බෑ, හරියට ජොබක් කරගන්න බෑ, බෑන්ක් අකවුන්ට් එකක් හදාගන්න බෑ,....) ඉම්පොසිබල් වගේ තමා.
ලොකුම හේතුව පුතා බන්.. මට ඕනේ කොල්ලව එහෙ යවන්න.ඔස්ට්‍රියා ඉඳලා මොකටද බං යූකේ යන්නේ. ඉගෙනගෙනනං තියෙන්නේ යන්න ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හොයල බලපං.ඉගෙනගෙන නැති උන්ටත් යන්න ක්‍රම තියෙනවා එකපාරක් මතක විදියට හතලිහක් විතර මළා ට්‍රක් එකක ගිහිං. එහෙම ගියත් ඉතින් යූකේ ඉන්නවා කියන දේ විතරයි. හැම පැත්තෙන්ම අනාතයි. අහුවෙන්නේ නැතිව ලොකු කාලයක් ඉන්න ඕන ඩොකියුමන්ටස් හදාගන්න. ජීවිතේ හොඳ කාලේ ගිහිං
![]()
යවලා යුනි යවන කාලෙට උඹට හිතෙන්න ගන්නවා ඔස්ට්‍රියා ගෙන්නලා උගන්නන්නලොකුම හේතුව පුතා බන්.. මට ඕනේ කොල්ලව එහෙ යවන්න.
පඩි ගෙවන්නේ NI number හරහා. එවයි බෑන්ක් ස්ටේට්මන්ටුයි ඕනේ ඒවා හොරට හදන්න බෑ මචෝ.ඒ ඉන්කම් එක හොරට හදන සීන් නැද්දබන්...මෙහෙ නම් හදනවා..
------ Post added on Jul 12, 2021 at 6:57 PM
යුරෝප් සිස්ටම් ඔක්කොම එකයි නේ..නම් විතරයි වෙනස්. අපේත් ඒ සිස්ටම් තමයි. ඒත් fake contract ගහලා කම්පනි එකට ගානක් දීල කරනව මෙහෙනම්..ඒව කරන උන් වෙනම ඉන්නව මාෆියා සීන් වගේ...ඒ වගේ ukත්. ඇති කියල හිතනවපඩි ගෙවන්නේ NI number හරහා. එවයි බෑන්ක් ස්ටේට්මන්ටුයි ඕනේ ඒවා හොරට හදන්න බෑ මචෝ.
සිටිසන් තියනවයවලා යුනි යවන කාලෙට උඹට හිතෙන්න ගන්නවා ඔස්ට්‍රියා ගෙන්නලා උගන්නන්න
උඹට සිටිසන් තියෙනවද ඔහේ
Badu tiyenawa. Genuine payroll dala karana eun innawa. £5000-£7500 (plus whatever the tax Gov charge for your job.) ubata gewanna puluwan nam. Overall you'll end up paying close to £20000 for the bloody visa. Then you'll have to go through the same again in 2.5 years when you renew your visa. Its too expensive and too risky.යුරෝප් සිස්ටම් ඔක්කොම එකයි නේ..නම් විතරයි වෙනස්. අපේත් ඒ සිස්ටම් තමයි. ඒත් fake contract ගහලා කම්පනි එකට ගානක් දීල කරනව මෙහෙනම්..ඒව කරන උන් වෙනම ඉන්නව මාෆියා සීන් වගේ...ඒ වගේ ukත්. ඇති කියල හිතනව
සිටිසන් තියනව
------ Post added on Jul 12, 2021 at 7:19 PM
ඔව් එහෙම කරන තැන් නැත්තෙම නෑ. ඒත් ඔය ඉන්කම් රේට් එකේදි 20% PAYE tax කැපෙනවා. ඊට අමතරව කන්ට්‍රැක්ට් එක ගහන කම්පැනියෙන් කැපෙන ටැක්ස් එක වෙනම ගෙවන්න ඕනේ. සහ උන්ගේ චාර්ජ් එක. ඔය ගානක ඇත්ත පඩියක් ගන්න කෙනෙක් ඔය වැඩේට කැමති වෙන්නෙ නෑ නේ. එහෙම නැති කෙනෙක් උනාම එයාට නොමල් හම්බවෙන බෙනිෆිට් ටික ඕකෙන් නැති වෙනවා. ඒ ටික වෙනම දෙන්න වෙයි. එච්චරටම ඩෙස්පරේට් නම් ඉතින් ට්‍රයි කරහන්. Not worth to try කියල තමා මගේ අදහස.යුරෝප් සිස්ටම් ඔක්කොම එකයි නේ..නම් විතරයි වෙනස්. අපේත් ඒ සිස්ටම් තමයි. ඒත් fake contract ගහලා කම්පනි එකට ගානක් දීල කරනව මෙහෙනම්..ඒව කරන උන් වෙනම ඉන්නව මාෆියා සීන් වගේ...ඒ වගේ ukත්. ඇති කියල හිතනව
------ Post added on Jul 12, 2021 at 7:19 PM
මචන් ඒ දූපත ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලිවිං කොස්ට් එක එහෙම කොහොමද? ඕක ගැන මට හොයාගන්න විදියක් නැද්ද?අන්න එහෙම එන අයව වෙනම දුපතකට දාන්න කතාවක් යනවා මේදවස් වල.
මතක නෑ මොකක් හරි ආටිකල් එකක තිබ්බේ. අර ඔසී එන අය පැපුවා නිව් ගිනියා දානවා වගේ සීන් එකක්.මචන් ඒ දූපත ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලිවිං කොස්ට් එක එහෙම කොහොමද? ඕක ගැන මට හොයාගන්න විදියක් නැද්ද?
මයි බිගස්ට් කන්සර්න් ඊස් ලැන්වේජ් බැරියර්...ලිදේ ඉන්න ගෙම්බෝ වගේ තමයි..Austria EU country and 1st world country
ළඟදිද සිටිසන් හම්බුනේ. දෙසැම්බර් වෙනකං බාර ඔප්පුකළා.යුරෝප් සිස්ටම් ඔක්කොම එකයි නේ..නම් විතරයි වෙනස්. අපේත් ඒ සිස්ටම් තමයි. ඒත් fake contract ගහලා කම්පනි එකට ගානක් දීල කරනව මෙහෙනම්..ඒව කරන උන් වෙනම ඉන්නව මාෆියා සීන් වගේ...ඒ වගේ ukත්. ඇති කියල හිතනව
සිටිසන් තියනව
------ Post added on Jul 12, 2021 at 7:19 PM