UK ඉවරයි 😇😇

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    අන්න ඊලග ජනවාරී 1 වෙනිදා ඉදලා එන උන්ට පවුල ගෙන්න ගන්න බැරි කරලා. පට්ට වැඩේ ඒකනම් 😂😂😂 එක ස්ටුඩන්ට ඩිපෙන්ඩන්ලා 4ක් ආපූ ලංකාවේ උනුත් හිටියා හොද වැඩේ. ස්ටුඩන්ට් ඇවිලා ස්ටඩීස් ඉවර වෙනකන් ජොබ් වීසා මාරු වෙන්නත් බෑ. පට්ට වැඩේ හොද වෑඩේ මෙහෙ ඇවිත් කෙයා වලට මාරු වෙන අඩු කුලේ පරයන්ට. 😂😂😂😂

    නයිජීරියන් උන්ව ස්ටඩීස් වලටවත් ගන්නේ නෑලූ. මේකටනම් අනිවා මානව හිමිකම් කේස් එකක් යයි මේ කතාව ඇත්තනම් නයිජීරියාවේ උන්ව ගන්නේ නැති එකට
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    අන්න ඊලග ජනවාරී 1 වෙනිදා ඉදලා එන උන්ට පවුල ගෙන්න ගන්න බැරි කරලා. පට්ට වැඩේ ඒකනම් 😂😂😂 එක ස්ටුඩන්ට ඩිපෙන්ඩන්ලා 4ක් ආපූ ලංකාවේ උනුත් හිටියා හොද වැඩේ. ස්ටුඩන්ට් ඇවිලා ස්ටඩීස් ඉවර වෙනකන් ජොබ් වීසා මාරු වෙන්නත් බෑ. පට්ට වැඩේ හොද වෑඩේ මෙහෙ ඇවිත් කෙයා වලට මාරු වෙන අඩු කුලේ පරයන්ට. 😂😂😂😂
    කුහක සිංහල ජාන in action..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    චාර්ල්ස් රජ්ජුරුවන්ට කියල මොනවත් කරගන්න බැරි වෙයිද ?

    කලුකැරිසිංහලු රට ගියාම උන් ලංකාවේ ඉන්න උන්ට කියන්නේ ඌ තමයි ඒ රටට ගිය අන්තිම එකා කියල.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,889
    39,999
    113
    Homagama
    අන්න ඊලග ජනවාරී 1 වෙනිදා ඉදලා එන උන්ට පවුල ගෙන්න ගන්න බැරි කරලා. පට්ට වැඩේ ඒකනම් 😂😂😂 එක ස්ටුඩන්ට ඩිපෙන්ඩන්ලා 4ක් ආපූ ලංකාවේ උනුත් හිටියා හොද වැඩේ. ස්ටුඩන්ට් ඇවිලා ස්ටඩීස් ඉවර වෙනකන් ජොබ් වීසා මාරු වෙන්නත් බෑ. පට්ට වැඩේ හොද වෑඩේ මෙහෙ ඇවිත් කෙයා වලට මාරු වෙන අඩු කුලේ පරයන්ට. 😂😂😂😂

    උන්ගේ රටනේ. උන්ට අයිතිය තියනවා.

    ලංකාවටත් පිටින් මොකෙක්හරි ඇවිත් ලගිනවට මෙකේ උන් කැමති නැනේ. සරනාගතයෝ නම් ලොවෙත් ආවොත් නම් එලවනවාමයිනේ ලංකාවේ. නැත්තම් මහින්ද මත්තයට රට බේරගන්න හරි හිතෙනවා.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    කුහක සිංහල ජාන in action..

    චාර්ල්ස් රජ්ජුරුවන්ට කියල මොනවත් කරගන්න බැරි වෙයිද ?
    කුහක කම නෙමයි බන් අපි වගේ ඇත්තටම ස්ටුඩන්ට් ඇවිල්ලා මේහෙ ගේමක් ගහන වුන්ට චාන්ස් එක තියනවා නෑතුව පවුල් පිටින් යන්නන් වාලේ ඇවිල්ලා මෙහෙ චාටර් කරන උන්ට තමා අවුල. අනික ස්ටඩීස් ඉවර වෙනකන් මාරු වෙන්න බැරි ව්ක හොදයි අපේ උන් කැම්පස් එකට ගෙවන්නෙත් නැතුව මාරු වෙන්න. ස්පොන්සර් කරපු කැම්පස් එකටනේ පාඩුව. එහෙම උනාම ඉගෙන ගන්න ආස ඒත් වත්කමක් ලොකුවට නැති අපි වගේ උන්ට ෆුල් කෝස් එක ගෙවන්න වෙනවා එන්න කලින්. මන් ගෙව්වේ 50% ඇවිල්ලා මෙහෙ ජොබ් කරලා පාට් ටයිම් ගේමක් ගහලා වැඩ ටිකත් කම්ප්ලීට් කරලා PSw එකත් දාගත්තා. 🤗🤗🤗
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    පුටින් නියුක් ගහන්න ගත්තම ඔයාටත් නැට්ට පුකේ ගහන මෙහෙ තමා එන්න වෙන්නේ

    oka hodai... :yes:
    අනිවා එනවා PSW ඉවර වුනාම. නැත්තම් අඩු කුලේ වගේ කෙයා කරලා නාකී සුද්න්ගේ පුක ටිශූ වලින් පිහිදාල ඉන්න වෙන්නේ 😂😂
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    uba koheda inne? aduwo godak innawada oya paththe?
    අම්මෝ ඔව් ග්ලාස්ගොව් 😂😂😂 මෙහෙ පිරිලා අඩුවෝ සිංහල

    Uba tama ivara.dan aye lanakwata warenako :baffled:
    PSW ඉවර වෙනකන් ඉන්නේ එන්න.
    ------ Post added on May 24, 2023 at 1:35 PM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,418
    28,212
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිවා එනවා PSW ඉවර වුනාම. නැත්තම් අඩු කුලේ වගේ කෙයා කරලා නාකී සුද්න්ගේ පුක ටිශූ වලින් පිහිදාල ඉන්න වෙන්නේ 😂😂
    රෝයල් ආර්මි එකt join වෙලා යුක්රෙනේ බේරගන්න පලයන් 🥲
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,824
    9,252
    113
    ඒ රටවල් වල මිනිස්සුන්ට තියෙන අවස්ථා නැති කරන එක හරි නෑනෙ නේද. සුද්දොන්ගෙ අනෙම්ප්ලෝයිමන්ට් වැඩි උනාම පුරවැසියන්ගෙ බදු මුදල් වලින් කපාගෙන ඩෝල් එක හදන එක අසාදාරණයි නේද. ආපදාමය අඩියක ඉන්න රටක ඉඳන් සරණාගත ලෙවල් එකෙන් එන උන්ව ඇරන් ස්වදේශික සංස්කෘතිය, සාමකාමී බව අනතුරේ හෙලන්න ඕනෙ නෑ නේද...නේද මගෙ බයි/ලිබරල් මිතුරනි?!

    මං දන්නව රොහින්ග්‍යා ල එද්දි පවා සිංහ නාද කරපු මගෙ යාලුවො මේවට කම්පා වෙන්නෙ නෑ. එයාල ආත්මාර්ථය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදෙන අය නෙමී ❤️
     
    Last edited: