තමන් හොද රටක සෙට්ල් උනාට හිතට මදි නේද? තමන්ගේ රටේ අනිත් උන්ට උබ ඉන්න රටට එන්න බැරි වෙන්නත් ඕන සැනසිල්ලක් දැනෙන්න. මොකද උන් එහෙම ආවොත් උබයි උනුයි සමාන වෙනවනේ. එතකොට උබට බැරි වෙනවා උබ විදින සැප ගැන නයි අරින්න. මොකද එතකොට උන් දන්නවා උබේ ඇත්ත. තමන්ගේ රටෙන් එළියට ගිහින් ඒ ගියපු රටේ උන් තරම්ම සැපවත් ජිවිතයක් ගතකරන කිසිම එකෙක් ඔය උබ හිතනවා වගේ හිතන්නේ නෑ මචෝ. ඔහොම mindset තියෙන්නේ නමට එංගලන්තේ ජිවත්වෙන කොටින්ම එදාවේල කන්නත් පට්ට ගේමක් දෙන හැබැයි ලංකාවේ ජිවත්වෙන නොදන්න මිනිස්සුන්ට " ඊයේ රෑත් king charles ව මුණට මුණ හම්බවුනා ඒත් මම ගණන් ගත්තේ නෑ " වගේ ටෝක් දෙන උන්. අපි හැමෝම කැමතියි බං සැප පහසුව ජිවත්වෙන්න ඒත් ලංකාව ඇතුලේ ඒ සැප පහසුව විදින්න පුළුවන් එක්තරා කොටසකට විතරයි.එකයි අපේ උන් මොන ගේමක් ගහලා හරි එළියට පනින්න හදන්නේ එහෙම එකේ ප්‍රාර්ථනාවකින් වත් ඒකට අකුල් හෙළන්න එපා බං
අනිවාර්යෙන්ම මචන්. මූ කොච්චර නෑ නෑ කිව්වත් මුගේ පොස්ට් එකෙන් පෙන්වා මුගේ ඇටිටුයුඩ් එක.හැත්ත පිටින් කිසි ප්ලෑනක් නැතුව යන එක උංගෙ ගොංකම කියමුකො, තරහ වෙන්නෙපා කිව්වට, උබේ තියෙන්නෙ බං අමු ගොබ්බ ලොන්ත attitudes, උබල වගේ උං තමා මේ රටවල් වලත් එකට ඉන්න උන්ට වල කපල කෙලින්නෙ, උන්ට හරි ගියාට කමක් නෑ ඒත් අපට වඩා චුට්ටක් අඩුවෙන්, ගොබ්බ ලයින් එකේ ඉන්නෙ...අප්පිරියයි බං සිරාවටම![]()

එහෙම නෑ. නමුත් ඉස්සරට වඩා දැන් ඇහෙනව. මට පේන්න බැරි එක එකා පාරවල් ගානේ ඉන්න එක. කුදලං ගිහිං ඕකුංව ඕස්ටේලියාවට දාන්න ඕන![]()
ඌ කට මැත දොඩවන විතරයි, පුටින් ගහන නියුකක් නෑ!පුටින් නියුක් ගහන්න ගත්තම ඔයාටත් නැට්ට පුකේ ගහන මෙහෙ තමා එන්න වෙන්නේ
ඒකනෙ බන් පද්දොටික ඔක්කොම ගිහින් එහෙ කිසි ගතියක් නෑ දැන්...උන්ගේ රටනේ. උන්ට අයිතිය තියනවා.
ලංකාවටත් පිටින් මොකෙක්හරි ඇවිත් ලගිනවට මෙකේ උන් කැමති නැනේ. සරනාගතයෝ නම් ලොවෙත් ආවොත් නම් එලවනවාමයිනේ ලංකාවේ. නැත්තම් මහින්ද මත්තයට රට බේරගන්න හරි හිතෙනවා.
