UK ඉවරයි 😇😇

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    තමන් හොද රටක සෙට්ල් උනාට හිතට මදි නේද? තමන්ගේ රටේ අනිත් උන්ට උබ ඉන්න රටට එන්න බැරි වෙන්නත් ඕන සැනසිල්ලක් දැනෙන්න. මොකද උන් එහෙම ආවොත් උබයි උනුයි සමාන වෙනවනේ. එතකොට උබට බැරි වෙනවා උබ විදින සැප ගැන නයි අරින්න. මොකද එතකොට උන් දන්නවා උබේ ඇත්ත 😂😂. තමන්ගේ රටෙන් එළියට ගිහින් ඒ ගියපු රටේ උන් තරම්ම සැපවත් ජිවිතයක් ගතකරන කිසිම එකෙක් ඔය උබ හිතනවා වගේ හිතන්නේ නෑ මචෝ. ඔහොම mindset තියෙන්නේ නමට එංගලන්තේ ජිවත්වෙන කොටින්ම එදාවේල කන්නත් පට්ට ගේමක් දෙන හැබැයි ලංකාවේ ජිවත්වෙන නොදන්න මිනිස්සුන්ට " ඊයේ රෑත් king charles ව මුණට මුණ හම්බවුනා ඒත් මම ගණන් ගත්තේ නෑ " වගේ ටෝක් දෙන උන්. අපි හැමෝම කැමතියි බං සැප පහසුව ජිවත්වෙන්න ඒත් ලංකාව ඇතුලේ ඒ සැප පහසුව විදින්න පුළුවන් එක්තරා කොටසකට විතරයි.එකයි අපේ උන් මොන ගේමක් ගහලා හරි එළියට පනින්න හදන්නේ එහෙම එකේ ප්‍රාර්ථනාවකින් වත් ඒකට අකුල් හෙළන්න එපා බං

    හැත්ත පිටින් කිසි ප්ලෑනක් නැතුව යන එක උංගෙ ගොංකම කියමුකො, තරහ වෙන්නෙපා කිව්වට, උබේ තියෙන්නෙ බං අමු ගොබ්බ ලොන්ත attitudes, උබල වගේ උං තමා මේ රටවල් වලත් එකට ඉන්න උන්ට වල කපල කෙලින්නෙ, උන්ට හරි ගියාට කමක් නෑ ඒත් අපට වඩා චුට්ටක් අඩුවෙන්, ගොබ්බ ලයින් එකේ ඉන්නෙ...අප්පිරියයි බං සිරාවටම 😅👍
    අනිවාර්යෙන්ම මචන්. මූ කොච්චර නෑ නෑ කිව්වත් මුගේ පොස්ට් එකෙන් පෙන්වා මුගේ ඇටිටුයුඩ් එක.
    මේ වගේ කුහක හැත්ත මෙහෙත් ඉන්නවා. Thinking like "උන්ට ටිකක් හරිගියාට කමක් නෑ . හැබැයි අපිට පස්සේ, ඊට ටිකක් අඩුවෙන්."
    :D :yes:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    යන එකෙක් යයි.. උබට ඇයි වේදනා.. කවුරුත් බලෙන් යැව්වෙත් නෑ.. බලෙන් වීසා දුන්නෙත් නෑ.. උන් කරන්නේ ස්ටුඩන්ට් වීසා බිස්නස් එකක්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    උන්ගේ රටනේ. උන්ට අයිතිය තියනවා.

    ලංකාවටත් පිටින් මොකෙක්හරි ඇවිත් ලගිනවට මෙකේ උන් කැමති නැනේ. සරනාගතයෝ නම් ලොවෙත් ආවොත් නම් එලවනවාමයිනේ ලංකාවේ. නැත්තම් මහින්ද මත්තයට රට බේරගන්න හරි හිතෙනවා.
    ඒකනෙ බන් පද්දොටික ඔක්කොම ගිහින් එහෙ කිසි ගතියක් නෑ දැන්...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට හිතෙන්නෙත් පවුල් පිටින් එන්න දෙන්න හොද නැහැ..මොන රටක උනත්...ජොබ් එකක් කරාට ඉගෙන ගන්න ආවට කමක් නැහැ අදාල එකා විතරක්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    even i feel too much sri lankans in melbourne. they are spoiling the vibe. every tom dick and harry comes here and messes it up. i dont mind educated and decent fellows coming here but the crowd sometimes is useless. shouting hutti....mekita puke arinna one...in Sinhalese is not nice to hear.

    our fellows have no class..not very decently dressed.


    this is bullshit,,,they use the tamil propaganda and come here. why cant they stay in tamil nadu :lol: :lol:
    ------ Post added on May 26, 2023 at 11:32 AM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කුහුකයෙක් Detected ⚠️

    උබ මේක කියන්න්නෙ වැරදි වෙබ් සයිට් එකක. මේකේ ඉන්න බහුතරයක් හොදට ඉගෙන ගත්තු, යමක් කමක් තියන අය. උන්ට ඕනි වෙලාවක කැමති රටකට යන්න පුළුවන්. මොකද උන් මොකක් හරි දෙයක් ඉගෙන ගෙන තියන උන්. කුලී වැඩ, කම්කරු වැඩ කරන්න නෙමෙයි උන් ගියත් යන්න්නේ. මේක ෆේස්බුක් එක නෙමෙයි. අනික මේකේ බහුතරයක් අයට රට යන එක ගේමක් නෑ හොදේ.
    ඒවගේම මේකේ ඉන්න උන් කවදාවත් රට යන එකෙක්ට වල කපලා නෑ. ඕනි තරම් හෙල්ප් කරලා ත්‍රෙඩ් දාලා තියනවා. උබලා වගේ ලංකාවේ උන් නිසා තමයි අපි රටට නැගිටින්න බැරි. ඉන් දියන් කම්කරුවා පවා ට්‍රයි කරන්නේ උගේ උන්ව ඒ රටට ගෙන්න ගන්න. ඒත් අපේ සමහර උන් එන්න ඉන්න එකාටත් වල කපනවා, හිනා වෙනවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අයියෝ uk ඉවරායි....
    Screaming The Muppets GIF