එහේ තත්වේ මොකද දැන්
------ Post added on Nov 24, 2023 at 11:07 AM
පිළිවෙලකට යන්නේ කොහොමදපිළිවෙල ක් නැතුව ආතල් එකට Student Visa යන මේ වගේ පොන්න හැත්ත නිසා Uni වලින් ඔෆර් දෙන්නෙත් නැතුව යයි පහු වෙනකොට
රැල්ල වෙරලට ආදරෙයිරැල්ලට වැල්ලටවත් යන්න එපා කියන්නේ ඕකට තමයි
ganna hindane yanne...untath baruwa athi mehen salli adinne nathuwaපිළිවෙල ක් නැතුව ආතල් එකට Student Visa යන මේ වගේ පොන්න හැත්ත නිසා Uni වලින් ඔෆර් දෙන්නෙත් නැතුව යයි පහු වෙනකොට
තමන්ට Uni Fee එක ගෙවා ගන්න පුළුවන් කියලා 200% ශුවර් නම් යනවා මිසක් නැත්නම් නොගිහින් ඉන්න ඕනේපිළිවෙලකට යන්නේ කොහොමද
වැල්ලට ගියාට මුදට බහින්න එපාරැල්ලට වැල්ලටවත් යන්න එපා කියන්නේ ඕකට තමයි
ඕක තමයි ලොකුවට ඉන්ස්ටා ස්ටෝරි දැම්මට බහුතරයකට වෙලා තියෙන්නේ.
mokada rata yana hama ekama goda yanne na, ena ona tharam un innawa couple, family ekkama hariyata dewal hoyala balala nathuwa gihilla Yesplans kihipayak. min 6 months research ekake ekka thiyanna ona oka nisa
oya plans wala lankwata enna unoth mokada karanne kiyala plan ekakuth thiyanna onamokada rata yana hama ekama goda yanne na, ena ona tharam un innawa couple, family ekkama hariyata dewal hoyala balala nathuwa gihilla
mokada api danne na bung monawa weiyi da kiyala
hama welama Yana rataka reaserch ekadi Cons witharak focus karnana ona. Pros kohomath hamba wenawa bung
mokada cons walata ganna actions walata ready wenna ona
ape un focus karanne pros witharaiyi. cons kiyala deyak thiyanawada wath danne na godak un yanakota

ඉන්දියන්කාරයො පකිස්තාකාරයො යන්නෙ යන්තන් අතපත ගාන ඉංග්රීසි වලින්මේ ඉංග්රීසි වලට වීසා දුන්න එකත් පුදුමයි