UK ගියපු ඇත්තෝ

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Screenshot_20231124_110442_com.facebook.katana_edit_893945714445.jpg

    එහේ තත්වේ මොකද දැන්
    ------ Post added on Nov 24, 2023 at 11:07 AM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පිළිවෙල ක් නැතුව ආතල් එකට Student Visa යන මේ වගේ පොන්න හැත්ත නිසා Uni වලින් ඔෆර් දෙන්නෙත් නැතුව යයි පහු වෙනකොට
    පිළිවෙලකට යන්නේ කොහොමද

    රැල්ලට වැල්ලටවත් යන්න එපා කියන්නේ ඕකට තමයි
    රැල්ල වෙරලට ආදරෙයි
    ------ Post added on Nov 24, 2023 at 11:25 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    පිළිවෙල ක් නැතුව ආතල් එකට Student Visa යන මේ වගේ පොන්න හැත්ත නිසා Uni වලින් ඔෆර් දෙන්නෙත් නැතුව යයි පහු වෙනකොට
    ganna hindane yanne...untath baruwa athi mehen salli adinne nathuwa
     
    • Like
    Reactions: 2osama and Fade

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    හරි ප්ලෑන් එකක් නැතුව ලැට් එකට ගියත් අමාරුවෙ වැටෙනව ඕයි
    යන්න කලින් ලැට් එකේ වතුර තියෙනව ද ? ෆ්ලශ් කරන්න පුලුවන් ද ? කලින් එකා එලියෙ බෙට්ට බාල ගිහිල්ල ද ? කියල බලල යන්න ඕනෙ,
    එහෙව් එකේ වෙන රටකට ගිහිල්ල ගේමක් ගහල ජීවිතේ හදාගන්න යනකොට ෆුල් ප්ලෑන් පිට යන්න ඕන

    ප්ලෑන් A , B , C තියෙන්න ඕන
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    plans kihipayak. min 6 months research ekake ekka thiyanna ona oka nisa

    oya plans wala lankwata enna unoth mokada karanne kiyala plan ekakuth thiyanna ona :yes: mokada rata yana hama ekama goda yanne na, ena ona tharam un innawa couple, family ekkama hariyata dewal hoyala balala nathuwa gihilla

    mokada api danne na bung monawa weiyi da kiyala

    hama welama Yana rataka research ekadi Cons witharak focus karnana ona. Pros kohomath hamba wenawa bung

    mokada cons walata ganna actions walata ready wenna ona

    ape un focus karanne pros witharaiyi. cons kiyala deyak thiyanawada wath danne na godak un yanakota
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    plans kihipayak. min 6 months research ekake ekka thiyanna ona oka nisa

    oya plans wala lankwata enna unoth mokada karanne kiyala plan ekakuth thiyanna ona :yes: mokada rata yana hama ekama goda yanne na, ena ona tharam un innawa couple, family ekkama hariyata dewal hoyala balala nathuwa gihilla

    mokada api danne na bung monawa weiyi da kiyala

    hama welama Yana rataka reaserch ekadi Cons witharak focus karnana ona. Pros kohomath hamba wenawa bung

    mokada cons walata ganna actions walata ready wenna ona

    ape un focus karanne pros witharaiyi. cons kiyala deyak thiyanawada wath danne na godak un yanakota
    Yes :yes:
    elakiriye ayyala nam kiyanne rata gihipu kawuruwath apahu lankawata awilla naha kiyala. eka dawasak ekek math ekka gaha gannath awa.