Is there anyone I can take a loan?මේ ඉංග්රීසි වලට වීසා දුන්න එකත් පුදුමයි
Confuse වෙනවා මේ වගේ ඒවට
Is there anyone I can take a loan?මේ ඉංග්රීසි වලට වීසා දුන්න එකත් පුදුමයි
යුනිවර්සිටි වල තියෙන්නෙ සීමිත සීට් ගානක්නෙ. එතකොට ඇප්ලයි කළාට පස්සෙ එහෙන් ගන්න එකාට කාලා බලලා ගන්න බෑ මූ ඇත්තටම ඉගෙන ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලා. එතකොට ඉගෙන ගන්න අරමුණක් නැති එකෙක් ඒ සීට් එකක් ගන්නවා කියන්නෙ ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙන එකෙක්ගේ අවස්තා අහිමි කිරිල්ලක්. ඇත්තම කතාව තමයි ගොඩක් හොරාට යන එවුන් ඕර්ගනයිස් හරියට යන එවුන්ට වඩා. උන්ට ලේසියෙන් වීසා හම්බෙනවා. අවංක එකා හැමදාම දුකේ.කොහොමද චාන්ස් එකක් නැති වෙන්නේ. මොකක්ද ගහන ගේම student ගිහින්
එතකොට ඔය කලින් campus වල උගන්වපු අය ඔක්කොම local phd holders ලා ද?PHD එකක් ඉවර කල එකෙක් එන්නේ න බන් අයිත්. මිනිස්සු කටට ආවාට කියන්නේ.
මෙහෙත් එනවා ඕනේ තරම් හැබැයි ගේමක් ගහලා ඉන්නවා.
UK නම් හැබැයි තත්වේ වෙනස්. ගියපු දෙන්නෙක් විතර එන්න හදන්නේ ඉන්න අමාරුයි කියල
ඒ ඉස්සර මචන්. ඉස්සර තිබ්බේ MSC එක කරලා PHD එක කරන්න හොද ග්‍රේඩ් පිට රට යනවා. අවරුදු දෙකක් විතර ඉදල එක කරගෙන එනවා. දැන් බන් MSC කාරයෝ පදුරකට පයින් ගැහුවම විසි වෙනවා. උන්ම තම PHD කරන්න යන්නේ. මෙලෝ දැනුමක් නැ. උන් ඉතින් ආයි එන්නේ නැ . දැන් ඕක රැල්ලක් වගේ වෙලා තියෙන්නේ . PHD MSC කරන්න යන්නේ එහෙ සේටල් වෙන්නඑතකොට ඔය කලින් campus වල උගන්වපු අය ඔක්කොම local phd holders ලා ද?
Prof රෝසා එහෙම ඇමරිකාව වලින් phd අරන් ආපු එක්කෙනෙක් නේද?
oka danna deyak naha ban uta wada porak na wage comment kara kara yanawaඑතකොට ඔය කලින් campus වල උගන්වපු අය ඔක්කොම local phd holders ලා ද?
Prof රෝසා එහෙම ඇමරිකාව වලින් phd අරන් ආපු එක්කෙනෙක් නේද?
Pakistanයුනිවර්සිටි වල තියෙන්නෙ සීමිත සීට් ගානක්නෙ. එතකොට ඇප්ලයි කළාට පස්සෙ එහෙන් ගන්න එකාට කාලා බලලා ගන්න බෑ මූ ඇත්තටම ඉගෙන ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලා. එතකොට ඉගෙන ගන්න අරමුණක් නැති එකෙක් ඒ සීට් එකක් ගන්නවා කියන්නෙ ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙන එකෙක්ගේ අවස්තා අහිමි කිරිල්ලක්. ඇත්තම කතාව තමයි ගොඩක් හොරාට යන එවුන් ඕර්ගනයිස් හරියට යන එවුන්ට වඩා. උන්ට ලේසියෙන් වීසා හම්බෙනවා. අවංක එකා හැමදාම දුකේ.
ගහන ගේම් තමයි සමහර එවුන් ගල් වෙනවා. එක දවසක් වත් යුනි යන්නෙ නෑ. ශෙනගන් එහෙම වීසා එක වැදුනම ඕනෙ තැනක ගියෑකිනෙ. දැන් ගොඩක් සවුත් ඒශියන් එවුන්ව සැකෙන් බලන්නෙ.
තව එවුන් කෝර්ස් ෆී ගෙවන්නෙ නෑ. සමහර එවුන් වරප්‍රසාද ටික ගන්නවා ටැක්ස් එකෙන් පනිනවා.
ඔය රටවල් වල ඉනන්ව ලංකාවට සල්ලි එවන්න ඕනේ උන්. ඒ වගේම එහෙ ගේමක් ගහලා පිට ප්රෝෆිට් එකක් බලන උන්. උන් ලෝන් දෙනවා. පොලියට. ඕක යුරෝපේ හැම තැනම වෙනවා. එහෙම ඉන්න උන් උදව් කරනවා ඉතින්. හැම එකෙක්ම කුහක නැ මචන් එක වගේIs there anyone I can take a loan?
Confuse වෙනවා මේ වගේ ඒවට
eka ehamath na bung. ena un innawa. eka ithin uta life ekee mokake da ona kiyana de matha thama. me inne ape Civil ekee sir kanakePHD එකක් ඉවර කල එකෙක් එන්නේ න බන් අයිත්. මිනිස්සු කටට ආවාට කියන්නේ.
මෙහෙත් එනවා ඕනේ තරම් හැබැයි ගේමක් ගහලා ඉන්නවා.
UK නම් හැබැයි තත්වේ වෙනස්. ගියපු දෙන්නෙක් විතර එන්න හදන්නේ ඉන්න අමාරුයි කියල
henama waddak aiyth. oya wage ape thawa hitiya set ekake ma honda Uni wala PHD karala apuහදවතින් ම උදව් කරනවා නම් සුපිරි ඉතින්ඔය රටවල් වල ඉනන්ව ලංකාවට සල්ලි එවන්න ඕනේ උන්. ඒ වගේම එහෙ ගේමක් ගහලා පිට ප්රෝෆිට් එකක් බලන උන්. උන් ලෝන් දෙනවා. පොලියට. ඕක යුරෝපේ හැම තැනම වෙනවා. එහෙම ඉන්න උන් උදව් කරනවා ඉතින්. හැම එකෙක්ම කුහක නැ මචන් එක වගේ
ඔව් එක හරි. ඉන්ගිනියරින් වගේ සයිඩ් එකක නම් ඇත්තටම ලංකාවේ ප්රෝසා වෙන එක වාසි වැඩි . මේකේ වගේ නම් ඔය ලෙවල් එකට කෙලින්ම ජොබ් එකක් කරනගෙන ඉන්න තියෙන්නේ. ලංකාවේ පිළිගනිම වැඩි. ඒ නිසා තමා ඔය වග එන්නේ බන්.eka ehamath na bung. ena un innawa. eka ithin uta life ekee mokake da ona kiyana de matha thama. me inne ape Civil ekee sir kanake
Eya Cambridge PHD ekahenama waddak aiyth. oya wage ape thawa hitiya set ekake ma honda Uni wala PHS karala apu
hamogema life goals ekama na ne bung
https://eng.pdn.ac.lk/civil/people/profWijetunga.php#collapseZero-0
View attachment 219694
Dubai waladi Lens thiyala Visa eka check karaa bung transit ekadiයුනිවර්සිටි වල තියෙන්නෙ සීමිත සීට් ගානක්නෙ. එතකොට ඇප්ලයි කළාට පස්සෙ එහෙන් ගන්න එකාට කාලා බලලා ගන්න බෑ මූ ඇත්තටම ඉගෙන ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලා. එතකොට ඉගෙන ගන්න අරමුණක් නැති එකෙක් ඒ සීට් එකක් ගන්නවා කියන්නෙ ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙන එකෙක්ගේ අවස්තා අහිමි කිරිල්ලක්. ඇත්තම කතාව තමයි ගොඩක් හොරාට යන එවුන් ඕර්ගනයිස් හරියට යන එවුන්ට වඩා. උන්ට ලේසියෙන් වීසා හම්බෙනවා. අවංක එකා හැමදාම දුකේ.
ගහන ගේම් තමයි සමහර එවුන් ගල් වෙනවා. එක දවසක් වත් යුනි යන්නෙ නෑ. ශෙනගන් එහෙම වීසා එක වැදුනම ඕනෙ තැනක ගියෑකිනෙ. දැන් ගොඩක් සවුත් ඒශියන් එවුන්ව සැකෙන් බලන්නෙ.
තව එවුන් කෝර්ස් ෆී ගෙවන්නෙ නෑ. සමහර එවුන් වරප්‍රසාද ටික ගන්නවා ටැක්ස් එකෙන් පනිනවා.
Tourist Visa walata
, a wageda American unta ehama mara lesi bung travel karana eka 
එහෙම එකෙක්ට ලෝන් එකක් දෙන එක රිසක් එකක් මචන්. එහෙම තියෙද්දී පොලියට හරි දෙනවා කියන්නේ සැහෙන්න ලොකු දෙයක්. ෆින්ලන්ඩ් වලත් ඉන්නවා ඒ වගේ අය ඕනේ තරම්. එකෙක් ඉන්නව් ඌ ෆින්ලන්ඩ් එස්ටෝනියා රුමේනියා ඕනේ රටකට ඔය විදිහට ලෝන් දෙනවා. එක අරගෙන කට්ටක් කාල ගොඩ යන්න පුළුවන් හරි ගේමක් ගැහුවොත්හදවතින් ම උදව් කරනවා නම් සුපිරි ඉතින්
පිළිවෙලකට යන්නේ කොහොමද
හරි ප්ලෑන් එකක් නැතුව ලැට් එකට ගියත් අමාරුවෙ වැටෙනව ඕයි
යන්න කලින් ලැට් එකේ වතුර තියෙනව ද ? ෆ්ලශ් කරන්න පුලුවන් ද ? කලින් එකා එලියෙ බෙට්ට බාල ගිහිල්ල ද ? කියල බලල යන්න ඕනෙ,
එහෙව් එකේ වෙන රටකට ගිහිල්ල ගේමක් ගහල ජීවිතේ හදාගන්න යනකොට ෆුල් ප්ලෑන් පිට යන්න ඕන
ප්ලෑන් A , B , C තියෙන්න ඕන
Duula aiyaමේ ඉංග්රීසි වලට වීසා දුන්න එකත් පුදුමයි
Lack of Planning thamai ithin