UK ගියපු ඇත්තෝ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොහොමද චාන්ස් එකක් නැති වෙන්නේ. මොකක්ද ගහන ගේම student ගිහින්
    යුනිවර්සිටි වල තියෙන්නෙ සීමිත සීට් ගානක්නෙ. එතකොට ඇප්ලයි කළාට පස්සෙ එහෙන් ගන්න එකාට කාලා බලලා ගන්න බෑ මූ ඇත්තටම ඉගෙන ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලා. එතකොට ඉගෙන ගන්න අරමුණක් නැති එකෙක් ඒ සීට් එකක් ගන්නවා කියන්නෙ ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙන එකෙක්ගේ අවස්තා අහිමි කිරිල්ලක්. ඇත්තම කතාව තමයි ගොඩක් හොරාට යන එවුන් ඕර්ගනයිස් හරියට යන එවුන්ට වඩා. උන්ට ලේසියෙන් වීසා හම්බෙනවා. අවංක එකා හැමදාම දුකේ.

    ගහන ගේම් තමයි සමහර එවුන් ගල් වෙනවා. එක දවසක් වත් යුනි යන්නෙ නෑ. ශෙනගන් එහෙම වීසා එක වැදුනම ඕනෙ තැනක ගියෑකිනෙ. දැන් ගොඩක් සවුත් ඒශියන් එවුන්ව සැකෙන් බලන්නෙ.

    තව එවුන් කෝර්ස් ෆී ගෙවන්නෙ නෑ. සමහර එවුන් වරප්‍රසාද ටික ගන්නවා ටැක්ස් එකෙන් පනිනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    PHD එකක් ඉවර කල එකෙක් එන්නේ න බන් අයිත්. මිනිස්සු කටට ආවාට කියන්නේ.
    මෙහෙත් එනවා ඕනේ තරම් හැබැයි ගේමක් ගහලා ඉන්නවා.

    UK නම් හැබැයි තත්වේ වෙනස්. ගියපු දෙන්නෙක් විතර එන්න හදන්නේ ඉන්න අමාරුයි කියල
    එතකොට ඔය කලින් campus වල උගන්වපු අය ඔක්කොම local phd holders ලා ද?
    Prof රෝසා එහෙම ඇමරිකාව වලින් phd අරන් ආපු එක්කෙනෙක් නේද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොට ඔය කලින් campus වල උගන්වපු අය ඔක්කොම local phd holders ලා ද?
    Prof රෝසා එහෙම ඇමරිකාව වලින් phd අරන් ආපු එක්කෙනෙක් නේද?
    ඒ ඉස්සර මචන්. ඉස්සර තිබ්බේ MSC එක කරලා PHD එක කරන්න හොද ග්‍රේඩ් පිට රට යනවා. අවරුදු දෙකක් විතර ඉදල එක කරගෙන එනවා. දැන් බන් MSC කාරයෝ පදුරකට පයින් ගැහුවම විසි වෙනවා. උන්ම තම PHD කරන්න යන්නේ. මෙලෝ දැනුමක් නැ. උන් ඉතින් ආයි එන්නේ නැ . දැන් ඕක රැල්ලක් වගේ වෙලා තියෙන්නේ . PHD MSC කරන්න යන්නේ එහෙ සේටල් වෙන්න
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එතකොට ඔය කලින් campus වල උගන්වපු අය ඔක්කොම local phd holders ලා ද?
    Prof රෝසා එහෙම ඇමරිකාව වලින් phd අරන් ආපු එක්කෙනෙක් නේද?
    oka danna deyak naha ban uta wada porak na wage comment kara kara yanawa
    lankawe hama PhD karana ekama mu dannawa wage talk karanne :ROFLMAO::ROFLMAO:
    uge athal eka aran paththakata wela inna arapan. question karanna yanna epa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යුනිවර්සිටි වල තියෙන්නෙ සීමිත සීට් ගානක්නෙ. එතකොට ඇප්ලයි කළාට පස්සෙ එහෙන් ගන්න එකාට කාලා බලලා ගන්න බෑ මූ ඇත්තටම ඉගෙන ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලා. එතකොට ඉගෙන ගන්න අරමුණක් නැති එකෙක් ඒ සීට් එකක් ගන්නවා කියන්නෙ ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙන එකෙක්ගේ අවස්තා අහිමි කිරිල්ලක්. ඇත්තම කතාව තමයි ගොඩක් හොරාට යන එවුන් ඕර්ගනයිස් හරියට යන එවුන්ට වඩා. උන්ට ලේසියෙන් වීසා හම්බෙනවා. අවංක එකා හැමදාම දුකේ.

    ගහන ගේම් තමයි සමහර එවුන් ගල් වෙනවා. එක දවසක් වත් යුනි යන්නෙ නෑ. ශෙනගන් එහෙම වීසා එක වැදුනම ඕනෙ තැනක ගියෑකිනෙ. දැන් ගොඩක් සවුත් ඒශියන් එවුන්ව සැකෙන් බලන්නෙ.

    තව එවුන් කෝර්ස් ෆී ගෙවන්නෙ නෑ. සමහර එවුන් වරප්‍රසාද ටික ගන්නවා ටැක්ස් එකෙන් පනිනවා.
    Pakistan
    Bangladesh
    Afgan, Egypt...etc
    India
    African
    Sri lankan

    menna me wage ratawalin thami pahugiya tike wadiyenma horata panala tiyenne UK walata. serama hora certificate lu. Qualifications nathi un. Dan skill ganna yanne EU walin.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Is there anyone I can take a loan?
    Confuse වෙනවා මේ වගේ ඒවට
    ඔය රටවල් වල ඉනන්ව ලංකාවට සල්ලි එවන්න ඕනේ උන්. ඒ වගේම එහෙ ගේමක් ගහලා පිට ප්රෝෆිට් එකක් බලන උන්. උන් ලෝන් දෙනවා. පොලියට. ඕක යුරෝපේ හැම තැනම වෙනවා. එහෙම ඉන්න උන් උදව් කරනවා ඉතින්. හැම එකෙක්ම කුහක නැ මචන් එක වගේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    PHD එකක් ඉවර කල එකෙක් එන්නේ න බන් අයිත්. මිනිස්සු කටට ආවාට කියන්නේ.
    මෙහෙත් එනවා ඕනේ තරම් හැබැයි ගේමක් ගහලා ඉන්නවා.

    UK නම් හැබැයි තත්වේ වෙනස්. ගියපු දෙන්නෙක් විතර එන්න හදන්නේ ඉන්න අමාරුයි කියල
    eka ehamath na bung. ena un innawa. eka ithin uta life ekee mokake da ona kiyana de matha thama. me inne ape Civil ekee sir kanake

    Eya Cambridge PHD eka :yes: henama waddak aiyth. oya wage ape thawa hitiya set ekake ma honda Uni wala PHD karala apu

    hamogema life goals ekama na ne bung

    https://eng.pdn.ac.lk/civil/people/profWijetunga.php#collapseZero-0

    CapturedededeJPG.JPG
     
    • Like
    Reactions: Asmodeus and HAneo

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය රටවල් වල ඉනන්ව ලංකාවට සල්ලි එවන්න ඕනේ උන්. ඒ වගේම එහෙ ගේමක් ගහලා පිට ප්රෝෆිට් එකක් බලන උන්. උන් ලෝන් දෙනවා. පොලියට. ඕක යුරෝපේ හැම තැනම වෙනවා. එහෙම ඉන්න උන් උදව් කරනවා ඉතින්. හැම එකෙක්ම කුහක නැ මචන් එක වගේ
    හදවතින් ම උදව් කරනවා නම් සුපිරි ඉතින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    eka ehamath na bung. ena un innawa. eka ithin uta life ekee mokake da ona kiyana de matha thama. me inne ape Civil ekee sir kanake

    Eya Cambridge PHD eka :yes: henama waddak aiyth. oya wage ape thawa hitiya set ekake ma honda Uni wala PHS karala apu

    hamogema life goals ekama na ne bung

    https://eng.pdn.ac.lk/civil/people/profWijetunga.php#collapseZero-0

    View attachment 219694
    ඔව් එක හරි. ඉන්ගිනියරින් වගේ සයිඩ් එකක නම් ඇත්තටම ලංකාවේ ප්රෝසා වෙන එක වාසි වැඩි . මේකේ වගේ නම් ඔය ලෙවල් එකට කෙලින්ම ජොබ් එකක් කරනගෙන ඉන්න තියෙන්නේ. ලංකාවේ පිළිගනිම වැඩි. ඒ නිසා තමා ඔය වග එන්නේ බන්.
    අපේ කිරිමස් පාටි එකේදී මම කතා කල එම්බෙඩ් කරන PHD කාරයෝ දෙන්නෙක් එක්ක. එකෙක් රුන්මෙනියා අනිකා පකිස්ටාන්. දෙනාම සාමන්‍ය ජොබ් දෙකක් කරන්නේ. උන් මෙහෙ ස්ටුඩන්ට් ඇවිත් මෙහෙම ස්ටේබල් උන අය

    දෙක තමා වුර්තිය දියුණුවට වඩා ටිචින්ග් කරන එක ලේසි උන් ඉන්නවා. උන් කෙලින්ම ඉගෙන ගෙන ලංකාවට එන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    යුනිවර්සිටි වල තියෙන්නෙ සීමිත සීට් ගානක්නෙ. එතකොට ඇප්ලයි කළාට පස්සෙ එහෙන් ගන්න එකාට කාලා බලලා ගන්න බෑ මූ ඇත්තටම ඉගෙන ගන්න එකෙක්ද නැති එකෙක්ද කියලා. එතකොට ඉගෙන ගන්න අරමුණක් නැති එකෙක් ඒ සීට් එකක් ගන්නවා කියන්නෙ ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙන එකෙක්ගේ අවස්තා අහිමි කිරිල්ලක්. ඇත්තම කතාව තමයි ගොඩක් හොරාට යන එවුන් ඕර්ගනයිස් හරියට යන එවුන්ට වඩා. උන්ට ලේසියෙන් වීසා හම්බෙනවා. අවංක එකා හැමදාම දුකේ.

    ගහන ගේම් තමයි සමහර එවුන් ගල් වෙනවා. එක දවසක් වත් යුනි යන්නෙ නෑ. ශෙනගන් එහෙම වීසා එක වැදුනම ඕනෙ තැනක ගියෑකිනෙ. දැන් ගොඩක් සවුත් ඒශියන් එවුන්ව සැකෙන් බලන්නෙ.

    තව එවුන් කෝර්ස් ෆී ගෙවන්නෙ නෑ. සමහර එවුන් වරප්‍රසාද ටික ගන්නවා ටැක්ස් එකෙන් පනිනවා.
    Dubai waladi Lens thiyala Visa eka check karaa bung transit ekadi :baffled: Tourist Visa walata

    a welawata nam awule hithunaa bung, ape passport eka ta thiyana place eka thama :(, a wageda American unta ehama mara lesi bung travel karana eka :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හදවතින් ම උදව් කරනවා නම් සුපිරි ඉතින්
    එහෙම එකෙක්ට ලෝන් එකක් දෙන එක රිසක් එකක් මචන්. එහෙම තියෙද්දී පොලියට හරි දෙනවා කියන්නේ සැහෙන්න ලොකු දෙයක්. ෆින්ලන්ඩ් වලත් ඉන්නවා ඒ වගේ අය ඕනේ තරම්. එකෙක් ඉන්නව් ඌ ෆින්ලන්ඩ් එස්ටෝනියා රුමේනියා ඕනේ රටකට ඔය විදිහට ලෝන් දෙනවා. එක අරගෙන කට්ටක් කාල ගොඩ යන්න පුළුවන් හරි ගේමක් ගැහුවොත්
     
    • Like
    Reactions: scorpion MW

    shenat

    Well-known member
  • May 13, 2007
    58,418
    86,672
    113
    ආශ්චර්යමත් රටක
    හරි ප්ලෑන් එකක් නැතුව ලැට් එකට ගියත් අමාරුවෙ වැටෙනව ඕයි
    යන්න කලින් ලැට් එකේ වතුර තියෙනව ද ? ෆ්ලශ් කරන්න පුලුවන් ද ? කලින් එකා එලියෙ බෙට්ට බාල ගිහිල්ල ද ? කියල බලල යන්න ඕනෙ,
    එහෙව් එකේ වෙන රටකට ගිහිල්ල ගේමක් ගහල ජීවිතේ හදාගන්න යනකොට ෆුල් ප්ලෑන් පිට යන්න ඕන

    ප්ලෑන් A , B , C තියෙන්න ඕන

    තොත්ත බබෙකුට උනත් ඒක තේරුණාට මෝඩ බයියන්ට තේරෙන්නෙ නෑ. එක ෆේල් පෙින්නයෙක් මදිවට තව එකෙක් ගෙනත් සවුබාගෙ දැක්ම බලන්න ගියපු උන් නෙ. 🙈🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    25 වගේ වෙද්දී තනියෙන් ගිහින් ගේමක් ගහලා ගොඩ යන්න පුලුවන්. ජෝඩුත් අව්ලක් නැහැ. ළමයින්ගේ ඩේ කෙයා එහෙම ගොඩක් ගණන් කියනවා.
     
    • Like
    Reactions: Fade