UK ගියපු ඇත්තෝ

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් ගිය අවුරුද්දෙ UK ආව MSc 1 කරන්න. Course fee එකටනම් සල්ලි මං ලඟ තිබුනා. Part-time 2 කරල සල්ලි ටිකකුත් ඉතුරු කරන් September වල wife & බබාවත් ගෙන්න ගත්ත. දැන් ඔන්න MSc 1නම් complete. PSW apply කරන්න CAS එකත් ඇවිත් තියෙන්නෙ. ඒකට දෙන්න 6000 GBP හොයාගන්නයි, full-time ජොබ් 1 හොයන්නයි තමා මේ ටිකේ try එක.

    10 years of .NET developing experience තිබිලත් තාම 1 set උනේ නෑ. සෑහෙන්න competition එකක් තියෙනව job market එකේ. සමහර interview හොඳටම face කරලත් reject :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20120319-100051-e19e9be19f92e19e84e19eb6e19e85.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මාත් ගිය අවුරුද්දෙ UK ආව MSc 1 කරන්න. Course fee එකටනම් සල්ලි මං ලඟ තිබුනා. Part-time 2 කරල සල්ලි ටිකකුත් ඉතුරු කරන් September වල wife & බබාවත් ගෙන්න ගත්ත. දැන් ඔන්න MSc 1නම් complete. PSW apply කරන්න CAS එකත් ඇවිත් තියෙන්නෙ. ඒකට දෙන්න 6000 GBP හොයාගන්නයි, full-time ජොබ් 1 හොයන්නයි තමා මේ ටිකේ try එක.

    10 years of .NET developing experience තිබිලත් තාම 1 set උනේ නෑ. සෑහෙන්න competition එකක් තියෙනව job market එකේ. සමහර interview හොඳටම face කරලත් reject :no:
    ඇයි බං ඔච්චර experince තිබිලත් job සෙට් වෙන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: lodbrok and Fade

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඇයි බං ඔච්චර experince තිබිලත් job සෙට් වෙන්නේ නැත්තේ?
    September ඉඳලනේ full time ඒවට apply කරන්න ගත්තේ. තාම student visa ඉන්න එක, අවුරුදු 2න් පස්සෙ sponsorship ඕනෙ වෙන එක, සමහර jobs වලට security clearence ගන්න බැරි එක වගේ reasons තමා තේරුණ විදිහට.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    September ඉඳලනේ full time ඒවට apply කරන්න ගත්තේ. තාම student visa ඉන්න එක, අවුරුදු 2න් පස්සෙ sponsorship ඕනෙ වෙන එක, සමහර jobs වලට security clearence ගන්න බැරි එක වගේ reasons තමා තේරුණ විදිහට.
    Godak vacancies product domain focused, even dev roles require certain domain experience, api lankawedi okkoma mix welane exp thiyenne godak welawata
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    September ඉඳලනේ full time ඒවට apply කරන්න ගත්තේ. තාම student visa ඉන්න එක, අවුරුදු 2න් පස්සෙ sponsorship ඕනෙ වෙන එක, සමහර jobs වලට security clearence ගන්න බැරි එක වගේ reasons තමා තේරුණ විදිහට.
    අහ් ඒක තමයි. උබට working visa තිබුණා නම් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Fade and sami_boy

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මටත් තියෙන ප්‍රශ්නේ මේක තමා. මුන් IELTS පාස් උනේ කොහොමද?
    Ielts හොරට හදලා යන්න පුලුවන්. මෙහෙත් කරනවා ඕක. english තියා සින්හලවත් හරියට බැරි මන් දන්න කොල්ලෙකුත් ielts පාස් වුනා. බලනකොට මූ හොරට වැඩේ කරවගෙන ලක්ශ 4ක් දීලා. කරපු තැන ඇහුවට ඌ කිව්වෙම නෑ
    10 years of .NET developing experience තිබිලත් තාම 1 set උනේ නෑ
    field එකේ uk ඉන්න අයගේ contact වලින්වත් සෙට් වුනේ නැද්ද
     
    • Like
    Reactions: sami_boy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    hoyanna ona pitarata gihn lankawata apu un nemi. aye noenna balan gihin lankawata enna una un innawada kiyala. godak uni wala dan inne snr lecturesla pitarata phd thiayana un. e kale godak aya rata gihin phd eka karala lankawta enna baslan bond gahala giyapu aya. eawith 2.5lkh wage salary ekak set unama eka shape before 2019.

    dan nan uni lecturesla kawuruth phd karala ayeth enna balan yanawa kiyala mama nan hithanne naha. special case ekak arenna, mama danna kawuruth resign wela yanne. yako bond ekama dan 15mil wage wenawa.

    mcs karala ayeth enna yana un innawa nan poddak mole check karaganna ona. Non acadamic keenek dan kohomath phd karala siri lankawata enne na dan nan. mehe corporate sector ekata phd un wadak naha godak
     
    • Like
    Reactions: EVC and Fade