
මටත් තියෙන ප්රශ්නේ මේක තමා. මුන් IELTS පාස් උනේ කොහොමද?මේ ඉංග්රීසි වලට වීසා දුන්න එකත් පුදුමයි
ඇයි බං ඔච්චර experince තිබිලත් job සෙට් වෙන්නේ නැත්තේ?මාත් ගිය අවුරුද්දෙ UK ආව MSc 1 කරන්න. Course fee එකටනම් සල්ලි මං ලඟ තිබුනා. Part-time 2 කරල සල්ලි ටිකකුත් ඉතුරු කරන් September වල wife & බබාවත් ගෙන්න ගත්ත. දැන් ඔන්න MSc 1නම් complete. PSW apply කරන්න CAS එකත් ඇවිත් තියෙන්නෙ. ඒකට දෙන්න 6000 GBP හොයාගන්නයි, full-time ජොබ් 1 හොයන්නයි තමා මේ ටිකේ try එක.
10 years of .NET developing experience තිබිලත් තාම 1 set උනේ නෑ. සෑහෙන්න competition එකක් තියෙනව job market එකේ. සමහර interview හොඳටම face කරලත් reject![]()
September ඉඳලනේ full time ඒවට apply කරන්න ගත්තේ. තාම student visa ඉන්න එක, අවුරුදු 2න් පස්සෙ sponsorship ඕනෙ වෙන එක, සමහර jobs වලට security clearence ගන්න බැරි එක වගේ reasons තමා තේරුණ විදිහට.ඇයි බං ඔච්චර experince තිබිලත් job සෙට් වෙන්නේ නැත්තේ?
Godak vacancies product domain focused, even dev roles require certain domain experience, api lankawedi okkoma mix welane exp thiyenne godak welawataSeptember ඉඳලනේ full time ඒවට apply කරන්න ගත්තේ. තාම student visa ඉන්න එක, අවුරුදු 2න් පස්සෙ sponsorship ඕනෙ වෙන එක, සමහර jobs වලට security clearence ගන්න බැරි එක වගේ reasons තමා තේරුණ විදිහට.
අහ් ඒක තමයි. උබට working visa තිබුණා නම් ඔච්චර ප්රශ්නයක් වෙන්නේ නෑSeptember ඉඳලනේ full time ඒවට apply කරන්න ගත්තේ. තාම student visa ඉන්න එක, අවුරුදු 2න් පස්සෙ sponsorship ඕනෙ වෙන එක, සමහර jobs වලට security clearence ගන්න බැරි එක වගේ reasons තමා තේරුණ විදිහට.
Ielts හොරට හදලා යන්න පුලුවන්. මෙහෙත් කරනවා ඕක. english තියා සින්හලවත් හරියට බැරි මන් දන්න කොල්ලෙකුත් ielts පාස් වුනා. බලනකොට මූ හොරට වැඩේ කරවගෙන ලක්ශ 4ක් දීලා. කරපු තැන ඇහුවට ඌ කිව්වෙම නෑමටත් තියෙන ප්රශ්නේ මේක තමා. මුන් IELTS පාස් උනේ කොහොමද?
field එකේ uk ඉන්න අයගේ contact වලින්වත් සෙට් වුනේ නැද්ද10 years of .NET developing experience තිබිලත් තාම 1 set උනේ නෑ
බලනව බං පුළුවන් හැම විදිහටමfield එකේ uk ඉන්න අයගේ contact වලින්වත් සෙට් වුනේ නැද්ද