රිදෙන්න දෙයක් නෑ. ළමයි මේ තත්වෙට පත්වෙනකන් උඩ බලන් ඉන්න බේසිකයොන්ව අල්ලලා හිරේ දාන්න ඕන. ජීපී නැත්තං උන්ම කියනවා වෝකින් සෙන්ටර් එකට අරන් යන්න කියලා. මුන් ළමයා කුනුවෙනකන් බලන් ඉන්නවා![]()
උපරිම වේදනාවේ සලකුණු 🫢
ඔච්චර කල් GP appointment එකක් නෑ කියන එක මටත් විශ්වාස කරන්න බෑ බන්.