UK ගුපියෝ වරෙල්ලා...

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    රිදෙන්න දෙයක් නෑ. ළමයි මේ තත්වෙට පත්වෙනකන් උඩ බලන් ඉන්න බේසිකයොන්ව අල්ලලා හිරේ දාන්න ඕන. ජීපී නැත්තං උන්ම කියනවා වෝකින් සෙන්ටර් එකට අරන් යන්න කියලා. මුන් ළමයා කුනුවෙනකන් බලන් ඉන්නවා 🤮🤮

    උපරිම වේදනාවේ සලකුණු 🫢😆














    ඔච්චර කල් GP appointment එකක් නෑ කියන එක මටත් විශ්වාස කරන්න බෑ බන්.