UK ගුපියෝ වරෙල්ලා...

lilman

Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    තොපිලටත් මේ වගේ අඩු කුලේ සැලකිලිද හම්බෙන්නේ සුදු මහත්තුරුන් ගෙන් ?? :(

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    අඩු කුලේ හිගන හැත්ත යකෝ ප්‍රයිවෙට් පලයන් කෝ ඇපොයිමන්ට් දාගෙන ෆ්‍රී හෙල්ත් ගන්න ඉන්නේ රෑශ් එක්කට . 🤣
    uk wala private health tiyenawada?
     
    • Like
    Reactions: lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් යූකෙ කියලා උස්වැටකෙයියාවේ ඉන්න උන් වෙන්න ඕන :ROFLMAO: :ROFLMAO:

    https://www.nhs.uk/conditions/ringworm/

    මේ ලින්ක් එක දාපන් ඔය ගස් වැද්දට. ළමයා අරගෙන කසනවා ඉන්න බෑ කියලා ළඟම තියෙන A&E හරි Walk-in centre එකකට යන්න කියපන්. ගොන් බේසිකයෝ හින්දා ළමයි පව් 🤮 🤮 .
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොවිඩ් කාලෙ ආපු ඇපොයින්මන්ට් බැක්ලොග් එකක් තියන නිසා Emmergency නැත්තං ඔහොම තමා යූකේ පබ්ලික් හෙල්ත් කෙයාර් මේ දවස්වල.
     
    • Like
    Reactions: ttj and lilman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Ledak awata passe private healthcare insurance danna bane?athin gewanna unoth ata deka denna wei
     
    • Like
    Reactions: lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රිදිලා 🫢🫢
    රිදෙන්න දෙයක් නෑ. ළමයි මේ තත්වෙට පත්වෙනකන් උඩ බලන් ඉන්න බේසිකයොන්ව අල්ලලා හිරේ දාන්න ඕන. ජීපී නැත්තං උන්ම කියනවා වෝකින් සෙන්ටර් එකට අරන් යන්න කියලා. මුන් ළමයා කුනුවෙනකන් බලන් ඉන්නවා 🤮🤮
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    1702901079642.png


    නාලා කියල ඉන්න කියපං
     
    • Like
    Reactions: lilman

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    පොඩි කුප්පියක් තියනවා ඕකට.ඕක දැන් පවුලටම බෝ වෙනවා.නිට්ටාවට හොද කරන්න බෑ කිව්වා ඩොක්ටර්.හොද වෙලා තිබිලා කාලෙකින් ආයි එනවලු.