UK යන්න ඉන්න අය එන්න.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    UK visa applications for some nations, including Sri Lanka, could be restricted: Report

    The UK government has announced it plans to introduce new visa restrictions targeting nationals from countries with high asylum claim rates, including Pakistan, Nigeria, and Sri Lanka, in an attempt to reduce annual net migration.2 days ago
    https://www.infomigrants.net
    UK government plans to restrict visa applications for certain categories.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Why the fk they allow asylum seekers from Sri Lanka?
    When you have someone who comes here ostensibly as a student and then switches quickly to the asylum route... that is an abuse of the system - the government is trying to reduce that.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,614
    8,349
    113
    සිරියන්, සෝමාලි, ඇෆ්‍රිකන්, ලෙබනන් හුත්තල රටට දාගෙන හොදම එකෙන් කොලෝ ගත්තා දැන් උන්ට බයේ වෙන රටවල් වලට අතදික් කරනවා. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා කියන්නේ මෙන්න මේවට. මෙච්චර ගූ වෙලා තියෙද්දි ඔකට දුවන්නේ අනිවා ගෙරි දෙමල්ලුම වෙන්න ඔන
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කරන්න තියෙන්නේ asylum දෙන එක නවත්තන්න student විසා එන උන්ට ..කොහොමත් උන් student visa නම් නවත්තන්නේ නැ උන්ගේ ප්‍රදාන අදායම් මාර්ගේ නේ
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    YouTube හිගන්නො තමයි ඔය ක්‍රමය මෙහෙ උන්ට කියලා දුන්නෙ.සමහර YouTube හිගන්නො කෙලින්ම කියනවා student එන්න ඇවිල්ලා asylum ගන්න.තව එව්න් asylum ගන්න එක normal දෙයක් කියලා ලංකාවේ තත්වෙ ගැන කියලා ඒක සාධාරණය කරනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    YouTube හිගන්නො තමයි ඔය ක්‍රමය මෙහෙ උන්ට කියලා දුන්නෙ.සමහර YouTube හිගන්නො කෙලින්ම කියනවා student එන්න ඇවිල්ලා asylum ගන්න.තව එව්න් asylum ගන්න එක normal දෙයක් කියලා ලංකාවේ තත්වෙ ගැන කියලා ඒක සාධාරණය කරනවා
    Australia වලත් ඔක කරනවා
     
    • Like
    Reactions: kingcapton

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    මමත් UK ඉන්නේ. හරි හමන් Qualification/Skill එකක් නැතුව, රැල්ලට ආපු උන් මේක වන කරල තියෙන්නේ, සුද්දට මල පනින එක සාදාරනයි එක අතකට. අපිටත් ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ. අවුරුදු 10ක් ඉන්න උනොත් PR ගන්න, විනාසයක් තමයි. දැනට Skilled Worker වීසා එකෙන් අවුරුදු 2ක් හිටියා. බලමු
     
    • Like
    Reactions: kingcapton

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,032
    4,686
    113
    Sri Lanka
    මමත් UK ඉන්නේ. හරි හමන් Qualification/Skill එකක් නැතුව, රැල්ලට ආපු උන් මේක වන කරල තියෙන්නේ, සුද්දට මල පනින එක සාදාරනයි එක අතකට. අපිටත් ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ. අවුරුදු 10ක් ඉන්න උනොත් PR ගන්න, විනාසයක් තමයි. දැනට Skilled Worker වීසා එකෙන් අවුරුදු 2ක් හිටියා. බලමු
    Awulak wena ekak na ban. Ube tax band eka hodai nam kohomath awulak wena ekak na.
     
    • Like
    Reactions: kingcapton