UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. පලවෙනි කොටස)

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    492
    289
    63
    මම නම් දන්න හැම එකාම මාත් එක්ක හොදට හිනා වෙනවා. ඒ තියා සමහර එවුන් මම ජොගින් ගියත් උන්ගෙ වාහන නවත්තලා දාන් යන්න අහනවා. :lol:

    රට ගිය ගමන් තමන්ගෙ එවුන්ටම ගරහන එක නම් අනුමත කරන්න බෑ බ්‍රදර්. Good luck!
    Ubala dennama hari ban. Oya dewidiyeema minissu innawa. UK walath ehemama ethi.
     
    • Like
    Reactions: Champ HB

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,588
    7,617
    113
    පෘථිවිය
    පට්ට
    මෙච්චර ලොකු විස්තරයක් ලියපු එකටමට ලකුණු 100ක් දෙන්න වෙනවා
    ජය වේවා!
    ලංකාව අමතක නොකර ඉන්න කියන එකයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: kasunefac

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    143
    151
    43
    1678245919966.png

    can you explain this machan.