UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. පලවෙනි කොටස)

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    යාලුවනේ.

    කසුන් ආපහු ලංකාවට ආවා කියලා ඔයාලට කියන්න කිව්වා.

    UK ඉඳලා ලංකාවට ආපු හැටි,
    ලංකාවේදී ආපහු ඉන්න තැනක් හොයාගත්ත හැටි,
    ලංකාවේ මිනිස්සුන්ගේ helpfull ගතිගුණ ගැන
    නූලක් දාන්නම් කිව්වා.
     
    • Haha
    Reactions: zuxian and Hankook

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,049
    1,732
    113
    London, United Kingdom
    පොර Missing. අවුරුදු දෙකකින් ඔන්ලයින් ඇවිත් නෑ.
    මාත් UK ඉන්නෙ, මාත් බලන් හිටියෙ update එකක් එනකන්. බිසී ඇති.
    ඕනම රටක සෙට්ල් වෙන්න කාලයක් යනව.