UK වේගයෙන් Down The පල්ලම් 🤣

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    එකේ අනිත් පැත්ත සල්ලි තියෙන වල ඉන්න USA සුද්දෝ නාකි ජෝඩු Mexico වලින් ගෙවල් ගන්නවා!
    Mexico - Golden Investor Visas

    මම දන්න Canada සුද්දෝ ජෝඩුවක් Acapulco වලින් ගෙයක් ගත්තා ! උන්ගේ Canada ගෙවල් විකුනලා !
    මිනිහට 53 යි Crypto + Stem Cell Therapy Business එකේ ඉන්න..
    Stem Cell Therapy Business එක නැගලා යනවා Mexico වල ... USA වල තහනම් නිසා ..
    Stem Cell Therapy kiyanne mokada machan poddak pahadili karahanko