සීදේවි මම උබේ හැලයාඒ සින්දුවේ නම මොකද්ද?![]()
අඩෝ සිරාවටම මරු බන් ඒ සින්දුව. i know you wanna take me home කියලා google කරා. වෙන මගුල් එන්නේ.සීදේවි මම උබේ හැලයා
අඩෝ සිරාවටම මරු බන් ඒ සින්දුව. i know you wanna take me home කියලා google කරා. වෙන මගුල් එන්නේ.හිටපන්කෝ බලන්න PC ක් එකෙන් සින්දුව දාලා shazam දාලා බලන්න ඕනේ
හරි හම්බුණා. සින්දුවෙ නම Padam Padam
------ Post added on Aug 6, 2024 at 12:29 PM
මේ සින්දුව දාල ලංකාවෙත් ඔහොම එකක් organize කරා නම් හරි නේ.
------ Post added on Aug 6, 2024 at 12:35 PM
