UK සෙට්ටල් වෙන්නද ඕනේ? මේක බලලා පල.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ඵහෙම අවුලක් නෑ..පවුල් පිටින් යන්නේ..අපේ ඵහා ගෙදර අයත් ගියා ඉඩම්, ගෙවල්, වාහනේ විකුණලා ළමයි දෙන්නත් අරන්..ලංකාවේ කිසිම ජොබක් කරෙත් නෑ..rent වලින් ජීවත් වුනේ..කෝටි 2-3ක් දීලා යන්න පුළුවන් ලු..උඹත් ට්‍රයි කරපන්..🤔
     
    • Haha
    Reactions: waca and SLhuman

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    UK ඉවරයි දැන් කොහොමත්. ගූ| රටක් වෙලා ඉවරයි. ඔස්ට්‍රේලියාවත් කන්න ට්‍රයි එකක් දෙනව UK කාපු එවුන්ම. ඒත් ඔස්ට්‍රේලියාව කොහොමත් එක ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්නෙ.

    තව ටික කාලයක් බලල, UK කෙලම උනොත් එහෙන් අයින් වෙලා ස්වයිරී රාජ්‍යක් වෙන එක තමයි ඔස්ට්‍රේලියාව කරන්න ඕනෙ (තාම නාමිකව එන්ගලන්තෙට අයිති රටක් ඔස්ට්‍රේලියාව). නැත්තන් ඔස්ට්‍රේලියන් ඩොලර් එකත් කෙල වෙනව උන් එක්ක හිටියොත්.
     
    • Like
    Reactions: waca and netnet

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    මම දන්න එකෙක් නන් ගිහිල්ල හොඳින් ඉන්නව, මෙහෙ උන්න ටෙක් ලීඩ් එකෙක්, දරු පව්ල එක්කම ගියෙ, යද්දි ඌට 40 +
    මටත් එන්න කිව්ව
     
    • Haha
    • Wow
    Reactions: netnet and SLhuman