uk adsense account

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ account එක පරණ එකක් 16$ තියෙනවා . පින් එක 5 පාර්ක් විතර issue කරා. තිබුන ඇඩ්රස් එකට නොදැනුවත්කම නිසා ගත්තේ , ඒක මම 30$ දීලා ගත්ත එකක් . account එක අවුලක් නැ . වැඩ . ඒත් ඇඩ්රස් එක confirm කරනකම් ad දන්නවත් බැ . පින් verify කරගන්න method එකක් දැනගන්න ඕනේ . ඊට පස්සේ ලංකාවට සල්ලි ගන්න ක්‍රමයකුත් එකක
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    uk account ekakakin lankwata salli gana ba neda.. mama ekak gathha canada ekak pin eka verify karala okkoma karama salli gana giyama ehe account ekak illanwa. podak hoyala balapan machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    uk account ekakakin lankwata salli gana ba neda.. mama ekak gathha canada ekak pin eka verify karala okkoma karama salli gana giyama ehe account ekak illanwa. podak hoyala balapan machan

    uk බෑන්ක් අකවුන්ට් එක පුළුවන් නේද මචන් අර payoneer කාර්ඩ් එකට දෙන
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    uk බෑන්ක් අකවුන්ට් එක පුළුවන් නේද මචන් අර payoneer කාර්ඩ් එකට දෙන

    eka nam danne na podak hoyala balana. hsbc bank puluwan kiyala ekek kiwa anne manda mama wade atharala damma :yes::yes: