UK Cost of Living Crisis

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,326
    36,200
    113
    මැදමහනුවර
    කොස්ට් ඔෆ් ලිවින් හරි අමාරුයි. Western countries down the පල්ලම්.
    ගේමක් ගහලා ලංකාවට පනින්න තමා සුද්දො උනත් ට්‍රයි කරන්නෙ. 🙁
    sketch-1703633567578-removebg-preview.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    කොස්ට් ඔෆ් ලිවින් හරි අමාරුයි. Western countries down the පල්ලම්.
    ගේමක් ගහලා ලංකාවට පනින්න තමා සුද්දො උනත් ට්‍රයි කරන්නෙ. 🙁
    උබත් ලංකාවෙන් යන්නේ නැත්තේ ඒක නිසානේ 😹
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    උබත් ලංකාවෙන් යන්නේ නැත්තේ ඒක නිසානේ 😹

    මම ඕසිනෙ ඉන්නෙ. ලංකාවෙ ෆේල් කට්ටිය මේ වගේ නොදියුණු රටවල් වලට පිටුවහල් කරනවා.
    අපි හැමොගෙම ගෝල් එක කවදහරි ගේමක් ගහලා ලංකාවට යන එක. :love:

    මෙහේ සුද්දො පවා කතාවෙන්නෙ එහෙම. 🙁
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇමරිකන් කාරයො චිනෙ පදින්චිවෙන්න යනවා, ලන්කාව වගෙ රටවල උන් යුරොපෙ යනවා
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    කොහොමත් uk උනත් කොහෙඋනත් කෙල වෙනකොට කෙලවෙන්නේ මද්යමපන්තික ආනාතයන්ට වීතරයි බන් ..මම දාන්න කියන ඉන්දියන් නානල ටිකක් ඉන්නවා මෙලෝ හෙනයක් නැ ...