UK economy collapse

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Plan A witharak nathuwa Plan B, Plan C th gahala yanna machan yanawa nam

    Loku hopes nathuwa yanna, ethakota awulake wena ekake naa
     
    • Like
    Reactions: tha123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Inflation ekata wada ube black skin eka thama awulata hitinne.inflation ekata wada amarui eka daraganna
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113


    ubata patta kattak kanna wenne brown skin nam patta racist suddo
    ausi student visa dahan
    toilet hodala shape eke inna puluwan
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    එහෙම කේස් එකක්නෑ. හැමදේම එකට එකක් ගනන් ගිහින් තියෙන්නෙ මේ ටිකේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔය රටවල් ලංකාව වැටිලා තියෙන තරම් ආඝාදෙකට වැටෙන්නේ නෑ බන්. economy collapse උනත් ඒ ටික කාලෙකට විතරයි. බය වෙන්න එපා ලොවෙත් උන් වැටෙන්නේ නෑ. මේ ලංකාවෙ තියෙන Situation එකත් එක්ක ලංකාවෙන් පලයන්. අඩුම තරමේ ඉන්දියාවට හරි
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    ලොකු අව්ලක් නැහැ..මගේ යාලුවෙක් දැන් කතා කළා.ට්‍රාන්ස්පෝර්ට් නම් පට්ට ගනනන්ලු මේ දවස්වල..අනික රස්නේ
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    machan, oya kiyana tharam mehe watila na, badu ganan poddak withara wadi wela mamanam awilla thama masa kipayai. Kattiya kiyanawa wage mehe economy eka watuna kiyanne mulu lokema watuna kiyana eka thamai
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ලොකු අව්ලක් නැහැ..මගේ යාලුවෙක් දැන් කතා කළා.ට්‍රාන්ස්පෝර්ට් නම් පට්ට ගනනන්ලු මේ දවස්වල..අනික රස්නේ
    ලංකාවෙන් ගිය එකෙක්ට එංගලන්තෙ ඉන්න බැරි තරම් රස්නෙයිලු?
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    ලොකු අව්ලක් නැහැ..මගේ යාලුවෙක් දැන් කතා කළා.ට්‍රාන්ස්පෝර්ට් නම් පට්ට ගනනන්ලු මේ දවස්වල..අනික රස්නේ

    ඌ UK කියල sureda? :sneaky::sneaky:

    1656502607516.png

    මේ හරියේ අවුරුදු 5කින් බස් ගාස්තු වැඩි කරලා නැහැ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු අව්ලක් නැහැ..මගේ යාලුවෙක් දැන් කතා කළා.ට්‍රාන්ස්පෝර්ට් නම් පට්ට ගනනන්ලු මේ දවස්වල..අනික රස්නේ
    ඔච්චර රශ්නේ නං මිට්ටා උස්වැටකෙයියාවේ ඉන්නවා වෙන්න බැරිද? :ROFLMAO:
     
    • Haha
    Reactions: sandaru d