UK has fallen 🇬🇧

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    p11819825_p_v8_ae.jpg

    අල්ල හුකෑස්බාර් 💥💣 කියන්නේ පිලිකාවක්...

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,803
    98,948
    113
    @Rontmir උබ හිතන විදියට අනුව මේක හරිද වැරදිද

    කොග්ගල නිළමේ පොතේ තියෙනවා, ඉස්ලාමිකයින්ගේ යුරොපා ආක්‍රමණය ගැන.

    බබා වැන්ගා, නොස්ට්‍රදාමුස් ගේ ලියවිලි වලත් තියෙනවා.
    ඕකේ ඉතුරු කොටස කාටවත් කියවන්න ලැබිලා නැද්ද බන්.
    ------ Post added on Jan 17, 2024 at 9:49 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    @Rontmir උබ හිතන විදියට අනුව මේක හරිද වැරදිද
    මේකනං මේ මුස්ලිම් උන් කිහිප දෙනෙකුගේ නන් දෙඩවිල්ලක් නේද. මම නම් හිතන්නේ නෑ කවදාවත් මේවා වෙයි කියලා. එහෙම ගියොත් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න ලෝකේ තැන් නැතිවෙනවා.
     
    • Haha
    Reactions: Antare 2.8

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    @Rontmir උබ හිතන විදියට අනුව මේක හරිද වැරදිද

    ඕකේ ඉතුරු කොටස කාටවත් කියවන්න ලැබිලා නැද්ද බන්.
    ------ Post added on Jan 17, 2024 at 9:49 PM
    1-2 තියනවා, 3 අතුරුදහන් ලෝකෙන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,406
    13,993
    113
    ඔය video එකේ ඉන්නේ Anjem Choudary. මිනිහ මේ ඕවා කියන්න ගිහින් හිරෙත් ඉඳල public කතා කරන්න තහනම් වෙලා හිටපු එකෙක්. ඌ කිව්වා කියල වෙනවා නම් මේ වෙද්දී මුළු ලෝකෙම ෂරියා වෙලා

    උඹලටත් ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නෑ මොකක් හරි කමක් නෑ උස්සන් දුවන්න :P
     
    • Like
    Reactions: Rontmir

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    @Rontmir උබ හිතන විදියට අනුව මේක හරිද වැරදිද

    ඕකේ ඉතුරු කොටස කාටවත් කියවන්න ලැබිලා නැද්ද බන්.
    ------ Post added on Jan 17, 2024 at 9:49 PM
    Koggala Nilame 1 & 2 available, Writer died while writing 3rd