මේකයි.ඔයා ලංකාවේ ධනවත් පවුලක කෙනෙක්නම්, හොඳ රස්සාවක් කරනවනම්, සැප පහසුව ඉන්නවනම් එංගලන්තේ අපාය වගේ. එහෙම නැත්නම් ලංකාවේ බලු ජොබ් එකක් කරනවනම් ,මෙහේ ඇවිල්ලා ෆුල් ටයිම් ජොබ් එකක් කරා නම් ශේප්. ජොබ් එකක් හොයා ගන්න කන්ටෑක්ස් ඕන. ඒත් මහ ලොකු ෆන් එකක් නෑ.මෙහෙ කෙල්ලො නම් හරිම උඩඟුයි. මිනිස්සුත් උඩඟුයි. මාර පොරවල්කියලා උන් හිතන් ඉන්නේ.
real talk eka ban awidinnawath yanne kohomada transport wala ganan mama dan puluwannam dan yanawa lankawata eth ammalage tattalage balaporoottu kadala mata apahu harenna ba
true.not boasting but i never used public transportation when i was in lanka. never had to make my own tea. never lived in such small houses lol but im doing all of it in London now. but its not too bad after all. as long as you have money and a good set of friends .
gedara wahana thibath bus eke yawwe..

puh selan nah ah.. : P: P apita lankawe di wath ochcara sapak nah ne..![]()
gedara wahana thibath bus eke yawwe..
![]()
![]()
puh selan nah ah.. : P: P apita lankawe di wath ochcara sapak nah ne..![]()
gedara wahana thibath bus eke yawwe..
![]()
![]()

sirawata