UK is dead.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    මොකක්ද මචං කොලනියෙල් කියන්නේ
    යටත් විජිතයක් මචන්. මුන්නේ ඉතින් ඉස්සර ලෝකේ වටේ රටවල් අල්ලලා එංගලන්තේ හිරු නොබසින අධිරාජ්‍ය කෙරුවේ. දැන් උන්ගේ රට ඇතුලේ උන්ටම කෙලවිලා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    oka dan untama therila thiyanne, atleast the lot I deal with. thambi cancer ekak wela kiyala dan unma kiyanawa
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    ගොඩක් වෙලාවට එලකිරි වීඩියෝස් බලන්න බැහැ The connection was reset කියල එනවා... ඇයි බන් ඒ????

    SLT router එකෙන් තමා කේස් එක Mobitel hotspot එකක් දාල යද්දි ප්ලේ වෙනවා...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    ගොඩක් වෙලාවට එලකිරි වීඩියෝස් බලන්න බැහැ The connection was reset කියල එනවා... ඇයි බන් ඒ????

    SLT router එකෙන් තමා කේස් එක Mobitel hotspot එකක් දාල යද්දි ප්ලේ වෙනවා...
    ADSL ද නැත්තම් 4G ද.....ෆයිබර් වලට නම් එහෙම කේස් එකක් නැහැ

    UK un ta ohoma una eka gana nan dukak na ookun looke ratawal vinaasa karapu hati mathak weddi,
    Sweeden wage nan illan kawa eka gana dukai
    ඒකනම් ඇත්ත මචන්. ස්වීඩන් උන්ගේ ලීලේ වැඩිවෙලා තමයි කෙලෝ ගත්තේ
    ------ Post added on Jun 7, 2024 at 6:46 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,510
    8,268
    113
    hammata hike, mungema wadari karanna deyak naha. Humen right gana loku kaiyawal gahapu untama kelauna. mewa control karanna giyoth wenne civil war thami. EU nam kohomat Isalm war ekak enawa,
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,083
    49,420
    113
    සේදවත්ත
    අල් හම්දුල් අල්ලා අල් හම්දුල් අල්ලා ☝

    hammata hike, mungema wadari karanna deyak naha. Humen right gana loku kaiyawal gahapu untama kelauna. mewa control karanna giyoth wenne civil war thami. EU nam kohomat Isalm war ekak enawa,
    කුරුස යුද්ධය ඉවර නෑනේ. ඔය එහේ මෙහේ යුද්ධ කරන් ට්‍රේනිග් වෙන්නේ එකට තමා . මුස්ලිම් අයට සෙබලු ඉන්නවා තාක්ශණය නෑ තාම . ඉස්සර හොදට තාක්ශණය තියාගෙන තමා පට්ට ලොකු අදිරාජ්‍ය ගැහුවේ
    ------ Post added on Jun 7, 2024 at 11:02 PM
     
    • Like
    Reactions: NRTG