හල්දුමමුල්ල පැත්තේ කොල්ලෙක්ද අල්ලඅල් හම්දුල් අල්ලා අල් හම්දුල් අල්ලා ☝
උන්ට ඒ කාලේ නන් තාක්ෂණය තිබ්බ ඊට පස්සේ උන් ඔක්කොම පොත් ගිනි තියලා කුරානේ විතරක් අල්ලාගෙන නැටුවා. දැන් තමා ගොන් බූරු හැත්තක් වෙලා තියෙන්නේ.
කුරුස යුද්ධය ඉවර නෑනේ. ඔය එහේ මෙහේ යුද්ධ කරන් ට්‍රේනිග් වෙන්නේ එකට තමා . මුස්ලිම් අයට සෙබලු ඉන්නවා තාක්ශණය නෑ තාම . ඉස්සර හොදට තාක්ශණය තියාගෙන තමා පට්ට ලොකු අදිරාජ්‍ය ගැහුවේ
------ Post added on Jun 7, 2024 at 11:02 PM