[UK][NISSAN]Nissan Navara දෙපළු වේ!!

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවට රීකන්ඩිෂන් ගෙන්නලා තියෙන ගොඩක් නවාරා ගෙනල්ල තියෙන්නේ UK වලින් නේ :yes:

    හයියෝ මගේ සිහින බොද වෙලා ගියා :(:(:(:(:(:(:(:(:(

    එතකොට ඉක්මන් ,එල්කේ එකේ දාල තියෙන්නේ හද්ද ලදරන්ද

    NP300 එකෙත් ඒ අවුල් තියෙනවද?

    මන් දැක්කා නිට්ටබුව හරියේ දෙකක් තියෙනවා

    ලන්කාවේ හයිලක්ස් ඩබල් කැබ් වැඩිය නෑනේ ලක්ශ 50ට අඩුවෙන්

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    හයියෝ මගේ සිහින බොද වෙලා ගියා :(:(:(:(:(:(:(:(:(

    එතකොට ඉක්මන් ,එල්කේ එකේ දාල තියෙන්නේ හද්ද ලදරන්ද

    NP300 එකෙත් ඒ අවුල් තියෙනවද?


    කොහොමහරි UK වලින් ගෙන්නපු නවාරා නොගෙන ඉන්නවනං හොඳයි
    L200 2007-2008 යනව නේ 5 mil ට අඩුවෙන්?
    Hilux 2007-2008 ත් 5 mil ට අඩු ඒවා තියෙන්නේ ඉක්මන් එකේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමහරි UK වලින් ගෙන්නපු නවාරා නොගෙන ඉන්නවනං හොඳයි
    L200 2007-2008 යනව නේ 5 mil ට අඩුවෙන්?
    Hilux 2007-2008 ත් 5 mil ට අඩු ඒවා තියෙන්නේ ඉක්මන් එකේ

    ගොඩක් ඒවා ස්මාර්ට් කැබ්නේ
    L200 ට වැඩි කැමැත්තක් නැත

    තියෙන්නේත් ඔටෝ ඒවානේ ගොඩක් මට ඕනේ මැනුවල් එකක්
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,573
    113
    2006 ekak pae ekek gawa tiyenawa. badu hondai. habai mud track ekaka gihin poddak withara ala una
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    බලන් ගියාම ක්විඩි හොදයි වගේ....:(
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    UK වල දැන් අඩුවෙලා ඇති, අඩුවට අරං ඇවිත් මෙහෙ විකුණපන් :lol:

    Navara eka kohomath gu godak Off roading ba adinne na, Engine leda over heating issues ambaneka have Gana godak bassoth use karanna ganna hodai 15 laks walat awaghe I mean :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Navara eka kohomath gu godak Off roading ba adinne na, Engine leda over heating issues ambaneka have Gana godak bassoth use karanna ganna hodai 15 laks walat awaghe I mean :lol:

    15 නම් යකඩ බරට කියලවත් දෙන්න බැරිය 2008+ එකකට :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹට නම් හැදුවහැකි නේ මෙව්වා :D

    :rolleyes:
    zbPHUJUTmQDvguCY5en41aueRUZ8HkVjPjhPkVyoWzR4md1Mz3ptMXItHolVC9G9CXhnAMjGjcgCvw=w293-h220-rw

    v8ItpnRfMaShRW5oexB3wGWSvPFdTK7W62FXm4WXZdfXgFlK2OFwTvWtPZJg-gSTq8dIc1WabPSKbg=w293-h220-rw